අමීර් ඛාන් පිළිබඳව බොහෝ දෙනා කතා කරනු ලබන්නේ මේ දිනවල තිරගත වන චිත්‍රපටය වන "දන්ගල්" චිත්‍රපටය හේතුවෙනි. නමුත් ඔහුගේ තවත් ඡායාරූපයක් පිළිබඳව බොහෝ දෙනා පුදුම වී සිටිනවා. ඔහු විසින් සමාජ ජාලයන් සඳහා එක්කර ඇතැයි සැලකෙන ඡායාරූපයක් ඔහුගේ ඉදිරියට නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයක ඡායාරූපයක්ද යන්න බොහෝ දෙනා සැකකරන බව සඳහන් වෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd