හිටපු මන්ත්රීනියගේ බෝට්ටුවලට වරායකින් ණයට තෙල් ගහලා කොඩ්බේ ධීවර වරාය නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්රීවරියකගේ ධීවර යාත්රා සහ වාහන සඳහා ඩීසල් ණයට සපයා අැතත් එ් වෙනුවෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ දාහතරකට ආසන්න මුදලක් මෙතෙක් අය කර ගෙන නැතැ.. 1 hour ago
Y තිලක් · 1 hour ago එක අයෙකු බේරාගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක් වියහැකියි. මමත් කැළණි ගඟේදී තරුණ මවක් සහ නොදරුවන් දෙදෙනෙක් බේරගත්තා. තම පුතා දියේ ගහගෙන යද්දී අම්මා පැන්නා බේරාගන්න. ඒත් ඇයට පිහිනන්න බැහැ. ඒ දෙන්නාම ගහගෙන ගියා. ඒ දැකපු කුඩා දරුවා නොතේරුම්කමට අම්මා වෙත යන්න දියට බැස්සා.මම නොහිටියා නම් තුන්දෙනාම මියයන්න ඉඩතිබුනා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියළු දෙනාටම නිවන් සැප පතමි. (හේ)
සමහරවිට මෙය දිවිනසා ගැනීමක් විය හැකි. (ස)
දූපත්වාසීන් වෙලත් පීනන්න බෑ නේද?(දිල්)
එක අයෙකු බේරාගැනීමට දැරූ අසාර්ථක උත්සාහයක් වියහැකියි. මමත් කැළණි ගඟේදී තරුණ මවක් සහ නොදරුවන් දෙදෙනෙක් බේරගත්තා. තම පුතා දියේ ගහගෙන යද්දී අම්මා පැන්නා බේරාගන්න. ඒත් ඇයට පිහිනන්න බැහැ. ඒ දෙන්නාම ගහගෙන ගියා. ඒ දැකපු කුඩා දරුවා නොතේරුම්කමට අම්මා වෙත යන්න දියට බැස්සා.මම නොහිටියා නම් තුන්දෙනාම මියයන්න ඉඩතිබුනා. (නි)
තිලක් ,ඔබට මගේ ප්‍රණාමය ..!! (නි)
එතකොට මේ අය එම ස්ථාන ගැන අවබෝධයක් නැතිවද නාන්න ගිහින් තියෙන්නේ.? (ර)