IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙකක් මරුට

(දීපාල් ද සිල්වා සහ සුසිල ප්‍රියානත)

අම්බලන්ගොඩ ගලගොඩ ජනපදයේ මලගෙදරකට ආ දෙදෙනකු ඒලල කළ වෙඩි ප්‍රහාරයකින්  පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය.

මිය ගොස් ඇත්තේ අවමංගල්‍යය උත්සවය පැවති නිවසේ හිමිකරු වන අජිත් සුදර්ශන (44) සහ එම නිවසට පැමින සිටි සුජිත් ප්‍රියන්ත යන අය වේ. එම නිවසේ තවත් අයකුට වෙඩි වැදි තුවාල ලබා රොහලට ඇතුළත් කර තිබේ.

T56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය කියයි. එක් මළ සිරුරක් බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

අම්බලන්ගොඩ ඌරාවත්තේදී වසන්ත ද සොයිසා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්දියට ප්‍රතිප්‍රහරයක් දැයි පොලිසිය සැකකරයි..

 



අදහස් (2)

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙකක් මරුට

Perera Thursday, 28 July 2022 06:21 AM

යම් යම් කරුණු කාරණා දන්න අය පරිස්සම් වෙන්න..

:       0       0

sharm warn Thursday, 28 July 2022 10:17 AM

ආයෙමත් කුනු සුද්ද කරන්න පටන් අරන් වගෙ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site