ගාල්ල, අම්බලන්ගොඩ මුහුදු තීරයට මුහුදු සැතපුම් 10ක් පමණ දුරින් මුහුදේ දී ධීවර යාත්‍රාවක් අනතුරට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
එම යාත්‍රාව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් එහි ගිය පිරිස සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd