
(එම් .සුසිල් ප්‍රියන්ත)
කොවිඩ්-19 ආසාධිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15) මිය ගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
මිය යන විට මන්ත්‍රීවරයා 68 හැවිරිදි වියේ පසුවිය.
කොරෝනා ආසාධිතව මිය ගිය දකුණේ පළමු නාගරික මන්ත්‍රීවරයා මාදූවගේ මහතා බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ධනසේන මහතා අම්බලන්ගොඩ පොල්වත්තේ පදිංචිකරුවෙකු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාව....?