අම්බලන්ගොඩ නගරයේදී ත්‍රී රෝද රථයක් හා කාරයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්ගත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ත්‍රී රෝද රියේ සිව්දෙනකු ගමන්කර ඇති අතර අවුරුදු 7 ක පමණ කුඩා දරුවකු හා කාන්තාවක් අනතුරින් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
ඡායාරූප - දීපාල් ද සිල්වා
වීඩියෝ - දීපාල් ද සිල්වා
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
827
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අම්බලන්ගොඩ අනතුරකින් 4 ක් රෝහලේ
දුමින්ද Thursday, 19 March 2015 04:39 AM
රථ වාහන ගණන පොඩි රටකට වැඩි නැද්ද? (නදී)