(වසන්ත චන්ද්‍රපාල)
ඒකාබද්ධ විපක්ෂයේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමලවිර දිසානයක මහතා ගමන් ගත් මෝටර් රථය සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෝටර් රථය උහන සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු අතර යතුරු පැදිය අම්පාර සිට උහන බලා ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරට හේතුවි ඇත්තේ වාහන දෙකේම රියදුරන්ගේ නොසැලිකිලිමත්කම නිසා බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් වරප්රසාද වාහන පාරෙන්ඉවත් කරන්න.. ජනාධිපති අගමැති පමණක් සිමා කරන්න... ඔය වාහන ගැන පොලිසිය කිසිවක් කරන්නේ නැ.. ඕන තරම් නීති කඩනවා.. පොලිසිය සහයවෙනවා වේගයෙන් යන්න..
වෙලාවට මේක එ්කාබද්ධයේ කෙනෙක්ගෙන් වුණේ නැත්නම් මෙලහට මේක ලංකාවේ ලොකුම ප්රශ්නේ වෙනවා.
අනේ මංදා, විපක්ෂයේ ඇමතිතුමා කලින් හැපුණු වාහනයකද මංදා ගිහින් තියෙන්නේ. එක්කො ඉංදියන් බයිසිකල් ජපන් වාහන වලට වඩා හොඳද මංදා....