අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ අම්පාර මගීන් අඟහරුවාදා සවසත් අදත් නොමිලයේ මගීන් නොමිලයේ රැගෙන ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි.
අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි.
අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ අම්පාර මගීන් අඟහරුවාදා සවසත් අදත් නොමිලයේ මගීන් නොමිලයේ රැගෙන ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි.
අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නසිරි මහත්මයා මේ නොමිලේ අවසර පත්‍ර දන්සල ලෝකෙන් පළවෙනි දන්සල වෙන්න විදියක් නෑ. ලංකාවෙන් කීවෙනි එකද කියන්නත් මන් දන්නේ නෑ. හැබැයි මට මතක විදියට මීට අවුරුදු දෙකකට උඩදී වගේ වෙසක් හරි පොසොන් පෝයට හරි දිසරු ප්‍රවාහන සේවාව කතරගම-32-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් රථ හිමියෙකුත් මෙවැනි දන්සලක් දුන්නා. කොහොමත් මේක හොද වැඩක්. මාත් ඉදිරියේදී මෙවැනි දන්සලක් අනිවාර්යෙන් පවත්වනවා. (නදී)
මගේ ගම අම්පාර. මට ගම ගැන සන්තෝසයක් දැනුනා (නදී)
අපුරු අදහසක්. බස් හිමි මහතාටත් සේවක මහතුන්ටත් පින්! (දී)
හොඳ යහපත් මිනිසුන්ට හොඳ වැඩ කරනවා නම් මොනතරම් දේවල් තියෙනවාද කරන්න? මෙය ලෝකයේ පෞද්ගලික ආයතනයක් පිනට ගමන් අවසරපත් දුන් ප්‍රථම වතාව විය හැකියි. එය අගය කරමි. එම බස් හිමිගේ ආයතනය දිනෙන් දින දියුණු වේවා! (නි)
සිල්වා වගේ හොද දේටයි නරක දේටයි හැම එකකටම නිකන් තප්පුලන් නැ හැමෝම. මිනිස්සුන්ට හොද නරක තේරෙනවා මෙම ප්‍රවාහන සේවයේ අධිපති සරත් මහතාට මාගේ ප්‍රණාමය. (දී)
නිර්මාණශීලි ක්‍රියාවක්. හොද වැඩක්. (දී)
නියම වැඩක් මේක මමත් මේ බස් එකේ යනවා කළු අයියා පදියතලාවේ ඔයාලට ගොඩක් පින් (නදී)
මේක තමයි දානය කියන්නේ (නි)
බොහොම වටිනා කාර්යයක් (නි)
අනෙකුත් බස් හිමියනුත් මෙ වගේ වැඩක් කලොත් නරකද. (දී)
බොහොම පින්.ඔබගේ කාර්යයන් දිනෙන් දිනම සාර්ථක වේවා! බුදු සරණයි! (නි)
හොදම බස් ටික තියෙන්නෙ ඔබතුමගෙනෙ.ඔක කරන්න තිබුනෙ මිට ඉස්සල්ලා..සුබ පතනවා .... (දී)
අනේ අපිට නැනේ එහෙම ලක් එකක් (දී)
ලංකාවේ දුප්පත් මඟීන් යන බස් රථයටත් ඉතා අධික බදු මුදලක් අය කරනවා. ඒ වගේම අමතර කොටස් වලටත් එසේමයි.මේ නිසා බස් රථ හිමියන්ටත් අකැමැත්තෙන් වුණත් දුප්පත් මඟියාගෙන් අධික බස් ගාස්තුවක් අය කිරීමට සිදු වී තිබෙනවා. (නි)
මෙම ක්‍රියාව ගොඩක් ආදර්ශවත්. සුභ පතනවා! (නි)
කලක සිට කොළඹ අවට බොහෝ බස් හිමියන් පුන් පොහෝ දිනයට කැලණිය පන්සලට බස් සේවා නොමිලයේ ලබාදෙන බව අසා තිබෙනවා (නි)
දන්සැල කියන්නේ දානය (දීම) දෙන (සැල) ශාලාවට. (නි)
අනෙක් බස් හිමියන්ටත් බොහොම හොඳ ආදර්ශයක් (නි)
පින් දීලා සතුටින් යන්න ඕනෑ, දන්සල සාර්ථක වෙන්නේ එතකොටනේ .... (නි)
මඩිය තර කරගැනීමට නොයෙකුත් නොහොබිනා වැඩ කරන බස් රථ හිමියන් අතරින් සැමදාමත් මගී ජනතාව හා බස් හිමියා යන දෙදෙනා ගැනම සාධාරණ අයුරින් කටයුතු කරන මෙම ප්‍රවාහන සේවයේ අධිපති සරත් මහතාට මාගේ ප්‍රණාමය.සියලුම බස් රථ හිමියන්ට ආදර්ශයක් සපයන ඔබේ වැඩ පිළිවෙල ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි. (දී)
තව ඉස්සරහට මොන මොන දන්සල් ඒ්වීද දන්නෑ පිස්සු හැදෙනවා (දී)
රියදුරු දෑතට බුදු සරණයි! (නි)
ඔබතුමා තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
උදේ පාන්දර රැකියා යන්නට,බසයක් ඇවිදින් කතා කරනවා... (නි)
බස් රථ හිමි එතුමාගේ මෙම සද්කාර්යය අගය කරන අතර එතුමාට, පවුලේ අයට සහ සේවක මණ්ඩලයට නිදුක් නිරෝගී බව උදාවේවා! කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා! (නි)
ඔබේ ව්‍යාපාරය තවත් දියුණු වේවා! (නි)
යසට ගෙදර යන්න තිබුණා මට එන්න බැරිවුණානේ... (නි)
ඔබට අපගේ උපහාරය! (නි)
හැම දේටම මෝඩ අදහස් දමන කට්ටිය කෝ අද ,..කව්රුත් නැහැනේ අදහස් දාල..සරත් මහතාට සහ කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය (දී)