ප්ලාස්ටික් බෝතල කට කපා තරුණයකුගේ ජනනේන්ද්‍රිය ඉවතට ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරුනට පැය දෙකක් ගතවිය. කිසියම් පිරිසක් ඔහුට පහරදී ජනනේන්ද්‍රිය බලයෙන් ඇතුළු කරන්නට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. මේ තිරිසන් ක‍්‍රියාව කළ පිරිස සොයා අම්පාර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ පැහැදිලි නැහැ
ඔය තිරිසනුන්ටත් ඒ දේම කරන්න ඕන..
දැඩි දඩුවම් දිහ යුතුයි
මේ තිරිසන් වැඩේට සම්බන්ධ අය සොයා එ අයට ද මේදේම කළ යුතුයි.
මේක මේ කාලය තුළ අහපු එක හා සමාන දෙවන සිද්ධියයි. අනෙක බේරුවලට කිට්ටු පැත්තක තරුණයෙකුගේ ජනනේන්ද්‍රිය කපපු ප්‍රවෘත්තියක්.
හරිම කනගාටුදායකයි.