IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අමාත්‍යංශ කීපයක විෂයන් මාරුකරයි

 

(යොහාන් භාසුර)

ආරක්‍ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) රාත්‍රී නිකුත්කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, තාක්‍ෂණ අමාතයංශය යටතට ද, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේඩ් සමාගම සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යංශයට ද, එම ගැසට් නිවේදනයෙන් මාරුකර තිබේ.

 



අදහස් (12)

අමාත්‍යංශ කීපයක විෂයන් මාරුකරයි

ලුම්බිණි Thursday, 27 October 2022 10:25 AM

විෂය පථ වෙනස් කිරීම ජනාධිපතිලාගේ විනෝදාංශයක් බවට පත් වෙලා. ගෝඨාභය කලෙත් මේකමයි.

:       14       35

LGPJ Thursday, 27 October 2022 11:58 AM

හිසරදයට කොට්ට මාරු කිරීම වැනි වැඩක්

:       9       24

mp Thursday, 27 October 2022 12:36 PM

ඔහොම මාරු කර කර හිටපල්ලා. තව ටික කාලයයි. නිසි ප්‍රතිඵල ලැබේවි.

:       5       22

siri Thursday, 27 October 2022 02:44 PM

මෙයාටත් අරයගෙ පිස්සුව බෝවෙලා වගේ. ලස්සන නැති හන්දා නහය කපා ගත්තට මුහුණ ලස්සන වෙන්නේ නෑ මහත්තයෝ...

:       3       9

lasantha Thursday, 27 October 2022 03:46 PM

හිසරදයට කොට්ටය මාරු කිරීම.

:       0       1

ලලිත් පුෂ්පකුමාර Thursday, 27 October 2022 03:58 PM

දැන් 27 හයිඩ්පාක් එකේ ලොකු විරෝධතාවයක් තියෙනවා කියලා ආරංචි උනා වැඩි විස්තර හොයන්න කියලා ලංකාදීප විසිට් කරා මුකුත් තොරතුරු නෑනෙ. ඒ විස්තර තාම අරංචි නැද්ද

:       0       1

ganegoda Thursday, 27 October 2022 04:00 PM

දැන් අපේ පාලනය තොවිලයක් වගේ .දෙන්න දෙන්න කියමින් ජාතික මුදල්වලින් හොඳ සැපට ඔහේ කාලය ගතකරනවා

:       0       0

Kumara Thursday, 27 October 2022 04:29 PM

ඔව් ඉක්මනට මාරු වෙන එක හොදයි නැත්නම්

:       0       0

nimal Thursday, 27 October 2022 05:04 PM

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන, තාක්‍ෂණ අමාතයංශය IT පිලිබදව මනා දැනුමැති ඇමතිවරයකු යටතට පත්කළ යුතුවේ

:       0       0

Perera Friday, 28 October 2022 05:59 AM

අම්මෝ ඇති යන්තම් .රටේ උද්ධමනය ,ආර්ථික අවපාතය,තෙල් අර්බුධය ,විදේශ සංචිත හීන වීම විසඳන්න ගත යුතු හොඳම තීරනය ඔය අරන් තියෙන්නේ .අපේ පිනාධිපතිතුමා

:       0       1

sharm warn Friday, 28 October 2022 09:28 AM

කෘෂිකර්ම අමාත්‍යාංශය තරම් ගණිකා වෘර්ථියේ යොදවන අමාත්‍යාංශයක් තව නැතිව ඇති.පහුගිය අවුරුදු 15 ඇතුලත මේ අමාත්‍යංශය මොන තරම් බූරු තාලෙට එහෙට මෙහෙට කැඩුවද කියලා හොයලා බැලුවොත් ඔයාලාට හිතෙයි මේ රටේ කෘෂිකර්මයක් කියලා දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ කොහොමද කියලා.හැම පාලකයෙක්ම මේ සක්කිලි වැඩේ කරන්නේ උන්ගේ බලය තියා ගන්න වටේ ඉන්න මන්ත්‍රී ලවා පගාවක් දීලා හොරු කරලා එයාලාගේ කර පිටින් තමන්ගේ ගමන යන්න.වැරැද්ද තියන්නේ මිනිස්සු අතේ.මිනිස්ස්යු විරුද්ධ වෙන්නේ නෑ මේ විදියට ඔලු මාරු කරනකොට .අවුරුදු ගණන් තමන්ගේ වැඩ කරගන්න බැරුව බොරුවට බැන බැන රස්තියාදු වේවී ඉන්න පුරුදු වෙලා.චන්දයක් එද්දී මේ බලු වැඩ මුකුත් මතක නෑ .කක්කුස්සි කටවල් බදාගෙන ආයෙමත් හොරුන්වම පත් කරනවා .මිනිස්සු හිතන්න පටන් ගත්තා දවසට මේ සංසාර වලල්ලෙන් එලියට එයි .කවදා හරි

:       0       2

විපරමා Friday, 28 October 2022 03:48 PM

විෂයන් මාරු කෙරුවාට හරියට වැඩක් කරනවාද? ගැසට් ගහනවා රිවස් කරනවා, ඕවානේ පහුගිය කාලේ කෙරුවේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2243 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site