(යොහාන් භාසුර)
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘කොවිඩ්’ ආසාදිත වී ඇති බව වාර්තා වේ.
සරත් වීරසේකර මහතාට ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඒ මහතා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අමාත්‍ය සරත් වීරසේකරට කොරෝනා
සිරිබිරිස් Thursday, 20 January 2022 08:45 AM
නිවන් සුව ලැබේවා !
Shashika519 Thursday, 20 January 2022 08:53 AM
ඩුබර ටපර ඩුපර ටපර හංසමාලිටත් පොසිටිව්
sene Thursday, 20 January 2022 08:57 AM
නිවන් සුව ලැබේවා හික් මට වැරදුනා ද මන්දා
akd Thursday, 20 January 2022 08:58 AM
නිවන් සුව ඔහුට
sharm warn Thursday, 20 January 2022 09:38 AM
සියලු ශාන්තුවරුන්ගේ පිහිටෙන් සුවපත් වේවා
ජංගි හොරා Thursday, 20 January 2022 09:53 AM
දුර පලාතක කොරෝනවලට අත්දුටු බෙහෙත් කරන වැඩිය ප්‍රසිද්ද නැති වෙද හාමිනේ කෙනෙක් ඉන්නවා ලු ජංගි හොරුන් ගැන චිත්‍රපටි හදන .මේ කාලේ එතුමිය ගේ බෙහෙත් වලටත් පරණ ජංගි ගන්නවලු .හැබැයි බඩු ෂුවර් ලු. අවශ්‍ය කෙනෙකුට සුනිල් පෙරේරලට , මංගලට උනදේ වෙන්න කලින් උත්සාහ කරලා බලන්න පුළුවන්
කිරි පුතා Thursday, 20 January 2022 10:23 AM
හදවතින්ම ලක් මවට ආදරය කරන ගෞරවණීය හෙළයෙක්. තෙරුවන් සරණින් කිසිදු අපහසුවක් නොවේවා !
de silva Thursday, 20 January 2022 10:53 AM
කළා ක්ෂේශ්ත්‍රයට විශාල පාඩුවක්.හදිසි අවස්තාවකදී නිළියන්ට අවශ්‍ය ඇඳුම් සපයන්න කෙනෙක් නැති වෙනවා
දිලාන් සුරංග Thursday, 20 January 2022 11:12 AM
නිකම්ම ඉන්න එකේ එහෙම දෙයක්වත් හැදුන මදැයි..
ජයවික්‍රම හේරත් Thursday, 20 January 2022 11:17 AM
ඔහොමම ඉස්සරහට යමු නේද ? තව දිගු ලැයිස්තුවක් ඉන්නවා. ඒ නම් කිහිපයත් ඉක්මනටම අහන්න ලැබෙත්වා
Siri Thursday, 20 January 2022 11:31 AM
සමාදානයේ සැතපෙවා
Jayalal Thursday, 20 January 2022 11:48 AM
මාස්ක් දන්නේ නැතුව හිටියම ඕව වෙනවා. ඔලුව ලොකු උනාට කොරෝනාවට ඕව වැඩක් නෑ.
Jagath Thursday, 20 January 2022 12:04 PM
නිවන් සුව ලැබේවා
පිටිගල මිලානෝ Thursday, 20 January 2022 12:35 PM
බස් එකක දාලා කන්දකාඩු යවන්නේ නැතුව මෙයා විතරක් පොලිස් ඉස්පිරිතාලේ නැවැත්තුවේ මොකෝ....? වියත්මගේ උලමෙක් වගේ අදෝනා දෙන අර මාරදූතිකාවද මෙයාට බෙහෙත් කරන්නේ...?
fairoos Thursday, 20 January 2022 12:43 PM
සොභා දහමින් පඩිසන් ලැබෙනවා මේක (කොරෝනා )ආරම්භයක් විතරයි
අපි Thursday, 20 January 2022 02:49 PM
අපිට කරා වගේ පවුල් පිටින් බස් එකක දාලා කන්දකාඩු යවන්න...
Kumara Thursday, 20 January 2022 03:18 PM
තවත් පුවතක් ඉක්මණින්ම දැනගන්න ලැබේවා..!!!