අභියාචනාධිකරණ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ පැතුම් ඔබේ පියා ආදර්ශමත් විද්වතෙකි..... ඔබද එම මග අනුගමනය කරන බව පෙනේ
ආනන්දේ කොල්ලෙක් . පියා උසස් වැදගත් විදිහට ජිවත් උන රටේ සම්පතක් . සුබ පැතුම් යසන්ත
දැන්වත් ඔය ආනන්ද නාලන්ද රෝයල් කතා නැතිව හොඳ දේට හොඳ දේ කියන්න පුරුදුවෙන්නකෝ....
අපි ඔබ මනින්නේ ඔබගේම දක්ෂතාවය තුලිනි. ජනාධිපති කොමිසම වැනි තැන්වලදීත් වෙනත් වැදගත් නීති කෘත්‍යයන්හි දීත් ඔබ දැක්වූ සමත්කම් අපි දුටුවෙමු. නව තනතුරට ඔබත් ඔබට නව තනතුරත් ආලෝකයක් වනු ඇතැයි අපි පතමු.
සුභ පැතුම් සර්, පියතුමා ලෙසම නම රඳවාගන්න
මුණ කට තාත්ත වගේම නිසා මට මතක් වෙන්නේ මෙතුමාගේ තාත්තා , ශ්‍රේෂ්ඨ පියෙකුගේ පුතෙක් ඔබට තෙරුවන් සරණ වේවා
මට ඔබ තුමාගේ හැඩය හෝ කවුද කියන එක වැදගත් නැත. ඔබ නීති ගරුක නිලධාරියෙක් පමනක් බව මම දනිමි. කිසිම කෙනෙකුට හිස නීතිය අවනීතිය නොකරනු ඇතැයි මම තවදුරටත් විශ්වාස කරමි. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.
හොඳ පත්වීමක්. මේ වගේ ව්‍යවස්ථාව කඩපු කෙනෙක් අතින් ලබා ගන්න සිදුවීම තමා කණගාටු.
මේ වගේ වටිනා අවංක මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට ගිහින් රටේ පාලනය බාර ගන්න ඕනි. එහෙම වෙනවනම් අපි ඔක්කොම ඔය අද තියෙන කරුමක්කාර තත්වයෙන් ගොඩ යනවා.
මගේ හදපිරි සුභපැතුම ඔබ තුමාගේ පත්වීමට.