
(ආරියරත්න රණබාහු )
අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම විභාගය ලබන මස 06වැනිදා සිට 15වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
තහනම් කාලය තුළ උපකාර පන්ති පැවැත්තු වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිව්ෂන් යනු මේ රටට විනයක්. ටිව්ෂන් මේ රටින් සඳහටම අතුගා දැමිය යුතුයි.