( අජන්ත කුමාර අගලකඩ)
අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙවර සිංහල අලුත් අවුරුදු යෙදී ඇති 13,14 දිනයන් සති අන්ත නිවාඩු දින බැවින් 15 වැනිදාද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
හිස තෙල් ගෑමේ චාරිත්‍රයද යෙදී ඇත්තේ අප්‍රේල් 15 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස තෙල් ගෑම 17 නේද ?
දැන් කලින් දීල තිබ්බ බැංකු නිවාඩුව 16 වෙනිදට දෙනවද ? නැත්තන් බැංකු සේවකයන්ට අසාධාරණයක් සිද්ද වෙනවා නේද?
ඒ අනුව රජයේ සංස්ථා සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට 16 වෙනිදත් නිවාඩුයි.
දැන් එතකොට රජයේ අයයි, බැංකුවල අයටයි විතරද අවුරුදු තියෙන්නේ ?
තියෙන නිවාඩු මදි නිසාද? මෙවැනි නිවාඩු පාසල් දරුවන්ට පමණක්දෙ න්න දැන් මේ ආයතනවලින් කිසිම වැඩක් කරගන්න බැහැ කොහොමත් නිවාඩු ගිහින් ඔය වචනය තමයි එන්නේ , හිස තෙල් නෙමේ ගන්න ඕන හිස කුඩිච්චි තියන්න ඕන මාසයක්. හරි නිවාඩු දීලා මුන්ගේ ඔලුවේ අමාරුව අරින්න