IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපරාධකල්ලි සමාජිකයන් දෙදෙනෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි )

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගල වත්ත චුට්ටේ නමත්තා සමග සමීප සම්බන්ධතා   පැවැත් වූ බව කියන  හිටපු  යුද හමුදා සෙබලුන් දෙදෙනකු   ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදි 02ක් සමග ඊයේ (9)  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

හංවැල්ල  සහ අතුරුගිරිය පොලිස් වසම වලදී මෙම වැටලීම් සිදුකර ඇත.

එහි දී  වෙඩි තබා ඝාතනය කිරීම් සදහා යොදා ගන්නා ලදැයි සැක කරන ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් සගවා තැබීමේ වරදට යුද හමුදා බුද්ධි බලකායේ සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින පනාගොඩ ප්‍රදේශයේ  අවුරුදු 36ක පුද්ගලයකු  සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර දැනට සේවයෙන් ඉවත්ව සිටින හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



අදහස් (0)

අපරාධකල්ලි සමාජිකයන් දෙදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site