මහාධිකරණයේ විභාග වන මිනීමැරුම් නඩු අටකට හා තවත් අපරාධ 18කට සම්බන්ධ බව කියන දෙයියන්දර රදාවෙල අරඹගේ සුනිල් හෙවත් දේවාලේගම බණ්ඩා(46) දෙදෙරු පියා කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. 89 භීෂණ සමයේ ඔහු අපරාධ රැසකට හවුල්වී ඇතැයි පොලීසිය පවසයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව මැරූ අයටත් නඩු පවරණවද?
මට හිතෙනවා කරල තියෙන වැඩේ හරි කියලා. අපේ රටේ නීතියට හෙන ගහලා. මෙයාව නඩුව විභාග වෙනකන් බන්ධනාගාර ගත කරන්න තිබුණනේ. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි මේ කෙනා නිදැල්ලේ හිටියේ. මේවට උත්තර දන්නේ පොලීසියේ මහත්වරුම තමයි. අපි ඉන්න රටවලනම් නීතිය තදින් ක්‍රියාත්මක වන නිසා මේ වගේ දේවල් සිදුවෙන්නේ නැහැ.
නීතිය අතට ගැනීම බයානකයි. නීතිය හා එය ක්‍රියාත්මක වීම විලිබඳ විශ්වාසය පළුදු නොවිය යුතුයි
පළාතටම තිබුණු කරදරයක්.