පානදුර නෝලිමිට් අයතනයේ ගින්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ පානදුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩයම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.