(දයාරත්න ඇඹෝගම)
මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් ප්‍රදේශයේ ස්ථාන දෙකකදී සොයාගත් බව අනුරාධපුර හා හිදෝගම පොලිසිය කියයි.
අනුරාධපුර නුවරවැව,වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබි එක් සිරුරක් හමුවී තිබු අතර අනෙක හිදෝගම,දිවුල්වැව දියේ ගිලි තිබියදි පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.
වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබු සිරුර ඉහළ මැටියාව,නොච්චියාගම පදිංචි කනත්ත ගමගේ ජගත් කුමාරගේ(47) නැමැත්තෙකු බව හඳුනාගෙන තිබූ අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද හඳුනාගෙන නැත.
ඔහුගේ සිරුර ඇද ඇතිරිල්ලක ඔතා ලණුවකින් ගලක් ගැට ගසා වැවට දමා තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර ස්ථාන දෙකක මළ සිරුරු දෙකක්
Perera Tuesday, 09 April 2024 02:00 PM
පාතාලයෝ අපරාධකාරයෝ නම් උන්ට තේරෙන භාෂාවෙන් කතා කරලා