අනුරාධපුර දුම්රිය රියදුරු කාර්යාල භාර නිලධාරී කාර්යාලයට දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුන් දෙදෙනකු අනවසරයෙන් ඇතුළු වී පරික්ෂා කළැයි විරෝධය පාමින් අනුරාධපුර දුම්රිය රියදුරෝ අද (17) අසනීප නිවාඩු දැමීම හේතුවෙන් දුම්රිය ධාවනය ඇනහිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් යාල්දේවි හා වවුනියා ඉන්ධන දුම්රිය අනුරාධපුරයට පමණක් සීමා වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙට් එකේම වැඩ තහනම් කරන්න ඕනි (බ)
අනවසරයෙන් ඇතුළු වී පරීක්ෂා කිරීම වැරදි ක්‍රමවේදයක් හා බලහත්කාරකමක්නේ. එකත් එකට දේශපාලකයෙකුගේ හෙන්චයියෝ දෙන්නෙක්ද දන්නෙත් නැහැ (නි)
පරීෂකවරුන්ට අවසරයක් උවමනා නැහැ. එයාලා එන්නේ අඬබෙර ගසා නොවේ. මට පෙනෙන්නේ මේක හොර ගුහාවක්. එ්කනේ මේ අය මෙතරම් බයවෙලා ඉන්නේ. (නි)