(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් තිදෙනෙක් තම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අද(20) උදෑසන සිට ආහාර වර්ජනයක නිරතව සිටිති.
මේවන විට අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් 20 දෙනකු සිටින අතර ඔවුන්ට විරුද්ධව වවුනියාව අධිකරණයේ නඩු පවරා ඇති අතර එම නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා ඔවුහු මෙසේ උපවාස කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd