අනුරාධපුර නව නගරයේ මූල්‍ය ආයතනයක් සහ යකඩ බඩු කඩයක් මංකොල්ල කා රුපියල් කෝටි 5කට ආසන්න මුදල් හා රන්බඩු සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සීසීටීවී උපකාරයෙන් සැකකරුවන් සොයාගැනීමට පරික්ෂණ පවත්වන බවත් කියති. මංකොල්ලයට තුන් හතර දෙනකු පැමිණෙන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd