මධ්‍යම පළාතෙ පාසල් දැරියො වෙනුවෙන් ලෝක දැරියන්ගේ දින සමරැ උළෙල නුවර පළාතෙ ලොකුම කාන්තා විදුහලක පහුගියදා පැවැත්තුව... මේ උත්සවේ ප්‍රධාන අමුත්තිය හැටියට සහභාගි වුණේ පළාතෙ ඉන්න ආණ්ඩුකාරතුමියලු...
එතුමිය මේ දැරියන් අමතා රටේ දේශපාලනය ගැන හරබර දේශනයක් පැවැත්තුව. ජනතාවගෙ ඡන්දෙන් පත්වන උන්නැහේල කරන කියන දේවල් රස කර කර කියන්නත් අමතක කළේ නැතිලු.
ඔන්න ඒ දේසනේ අවසානෙ දරැවන්ට ප්‍රශ්න අහන්නත් අවස්ථාවක් දීල... ඒ ප්‍රශ්න වාරෙන් පස්සෙ ආණ්ඩුකාරතුමිය දරැවන්ගෙනුත් එක ප්‍රශ්නයක් ඇහුවලු. ඒක ඇහුවෙ මෙහෙමලු. "දරැවනේ ඔයාලා අපාය ගැන අහලා තියනවනේ නේද? මට කියන්න පුළුවන්ද අපාය තියෙන්නෙ කොහේද කියල...?"
ආණ්ඩුකාරතුමිය තමන්ගෙ ප්‍රශ්නය ඉදිරිපත් කළා...
ඒ ප්‍රශ්නය ඇහුව විතරයි පාසල් දැරියො සේරම එකපාරට මහ හඬින් උත්තරයක් දුන්න... එයාලගෙ උත්තරේ වුණේ මේකයි. "මැඩම් අපාය තියෙන්නෙ දියවන්නාවෙ..." එහෙම කිව්ව ළමයි ඒ ස්ථානෙ නමත් කිව්වලු.
ආණ්ඩුකාරවරිය බිම බලාගෙන නිහඬ වුණාලු.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අපාය තියන තැන