අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් පොසොන් පෝදා (12) ඇරැඹේ. ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කරන සීමාසහිත විජය පුවත්පත් සමාගම මේ පිංකම සංවිධානය කරයි. තුන් දිනක්ම මෙම ආලෝක පූජාව පැවැත්වේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුන්සඳ මෝදු වන පොසොන් මාසේ මෙවන් වූ ශාන්ත සුන්දර දසුනක් දකින ඇසිල්ලෙදී විඩා බර වූ ඇසට සහ සිතට දැනෙන සිසිලස මුසුවූ සැහැල්ලුව අති උදාරය. "එසැණ" ට තුති මල් මිටක්!!! (දී)
ගිය වසරේ වගේ ඡායාරූපත් දාන්න. ලංකාදීපයට ගොඩක් පින්....!!! (නි)