
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ආණ්ඩුවට රණ විරුවා සාමාන්‍ය සෙබළෙක් ලෙස දැනුනත් අපට රණවිරුවා හැමදාම වීරයෙක්" යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දැන් විදුලියෙන් දුවන වාහන වල මිල වැඩි කර පෙට්‍රල්, ඩීසල් වලින් දුවන වාහන වලට යොමු කර තිබෙනවා.ලෝකයේ ක්‍රමවේදය ඉලෙක්ට්‍රික් වාහන බදු අඩු කිරීමයි. අපේ රටේ දිනෙන් දින ඒ වාහන බදු වැඩි කරනවා.බලයට ආපු දවසේ ඉඳන් ආණ්ඩුව කතා කළේ පිටරටින් ගේන එක ගැන.දැන් ලුණුත් පිටරටින් ගේනවා.ලුණු ගැන පහුගිය ආණ්ඩුවට දැන් බනින්න බැරි නිසා වැස්සට බනිනවා" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ඉතින් මගේ කට...? ලැජ්ජා නැද්ද? අප්පච්චිගේ ලෝගුව ගලවපු නිසා වෙන්න ඇති.. රණවිරුවෝ ඉල්ලිම් ඉල්ලමින්. කොයිතරම් දුක් වින්දාද මහ පාරේ? මතක නැහැ. ඒ කාලේ කරත්තෙට බඳින ගොනාට අන්තයි. මේ ආන්ඩුවේ එකම වැරැද්ද හොරා කන්නේ නැහැ. කප්පම් කන්නේ නැහැ. අන්න බේබිගේ කපුටු මාමි එන්න ලෑස්ති වෙනවා. නාකිමයිනා කියලා. පොහොට්ටුවේ පෙති හැලෙනවා. ඉක්මණට ඇවිත් බාර ගන්න කියලා. බලමු දවස් කීයක් එලියේ ඉඳීද කියලා. බේබිලාට ගිය කල ගැන මයිනා, මයිනි හරි දුකෙන් ඉන්නේ පව්...
වීරයෙක් හින්දා වෙන්ඩැති මහ එකා යුද්ධය දිනා දුන් රණවිරුවා කුදලාගෙන ගිහින් හිරේට දැම්මේ..? රණවිරුවන්ගෙන් වැඩ ගත්තේ. දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තියන්න වැලි කොට්ට ඇද්දුවේ. ගෙවල් සුද්ද කරන්න, මකුළු දැල් කඩන්න, මල් පෝවිච් වලට වතුර දාන්න, මෙකී නොකී වැඩ ගත්තු රටම හොරාකාලා විනාශ කරපු අය අපිට නම්, රණවිරුවෙකුගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ.
මැයි 9 වෙනිදා ගෝල්ෆේස් එකේ හිටපු ආබාධිත රණවිරුවන්ට පොලු වලින් නෙලපු හැටියෙන් දැක්කා අපි බයියන්ගේ රණවිරුවන්ට තියන ආදරේ...
නයිට් රේස් පදින්න වැලි කොට්ට ඇද ගන්න විට, උබලගේ බල්ලෝ නාවගන්නා විට හා ගෑනුන්ගේ රෙදි හෝදා ගන්නා විට දහසක් වහල් වැඩ කරවා ගන්නා විට උබලට ඒ රණවිරුවන් කියලා මතක තිබුනේ නැද්ද ?
අනේ පව්... එන්න හරහට දාලා නළවන්න.
ඔය කිඹුල් කඳුළු වලට රැවටෙන බයියෝ නේ දැන්...!
අපිට නම් සාටකයෝ දාගත්තු එකාලා බලලෝබී බඩගෝස්තරවාදි කාලකන්නි හොර දූෂිතයෝ.ආර්තික ගාතකයෝ .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්සත් හූරගෙන කාපු ලේ මාපිල්ලු .
ලුණු පිටරටින් ගෙන්න ගත්තේ මේ ආණ්ඩුව නෙමෙයි. චන්ද්‍රිකාගේ කාලේදී. එකත් කපුටා මුල් වෙලා ලංකාවේ ලුණු ලේවා ටික වහලා එයාට කොමිස් ගන්න කළේ. මෙයා බාප්පා ගැන දැනගෙන මේ කතා කරන්නේ අපිව රවටන්න. කොයි දේ ද ගෙනාවේ කපුටා එතන ඉදන් කුට්ටිය කඩා ගත්තා. නොදන්නෝ දැන ගනිත්වා.
මුන්ගේ කටවල් වලට හෙන ගහන්න ඕනේ — ගහන බොරු වලට . සරත් ෆොන්සේකා රණවිරුවාව අවුරුදු දෙකක් හිරේ තියන් හිටියා කියලා මතක නැද්ද ?
අම්මිට කුඩේ ඉහලන්න රණවිරුවෙක් හොයා ගන්න බැරි උනාද.
ලංකාවේ රණවිරුවන්ගේ ගෙවල්වල මෙහෙකරු වැඩ කරන්න ගත්තේ උබලා, උබලාට රේස් පදින්න පාරවල් වල වැලි මුට්ට ගහන්න ගත්තේ රණවිරුවන්ව උබලා. තොපිට සහ ගහනවා . දැන් කිඹුල් කඳුළු හෙලන්න එන්නෙ කෙලවෙලා හින්දානේ...
නැතුව ….නැතුව… ඒකෙන් ලොකුම එක්කෙනා හිරේ දැම්මාම... අනේ යන්න තවත් කියවන්නේ නැතිව.
Malika ට මතකයි... එහෙනම් කුලියට හිටපු මහින්ද, චන්ද්‍රිකා කාලේ හොරා කාපු ලුණු වලින්ම කෝටිපතියෙක් වෙච්චි කතාව...