
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ නවයක නායකයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.
ස්වාධීන පක්ෂ එකමුතුව විසි එක් වෙනි සංශෝධනයට අදාළ කෙටුම්පත අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම බිරිඳ බන්ධනාගාරගත කළා කියලා මෙයා ජනපති සමග වෛරයෙන් ඉන්නේ..
ඉක්මනට මොනවා හරි කරලා ආපහු එකතු වෙන්න. අද ප්රවෘත්ති දකින්න ඇතිනේ. "කමින් කලර් නෝ ගුඩ්" ම තමයි ඉතින්...!
යුක්තිය ඉෂ්ඨ කරන මොහොත තව ඉදිරියට... දැන් කලිසම ගලවලා මුහුණ වහගන්න..
දැන් අධ්‍යයනය කර කර ඉන්න වෙලාවක් නැහැ.. අර කළින් තිබුණ 19, 21 ලෙස ගෙන එන්න. පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන ප්රජාතන්ත්රවාදී මාවතක ගමන් යන්න උත්සාහ කරන සිග්නල් එක රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට දෙන්න. රටේ ආර්ථිකය හදන්න. තිබෙන ක්‍රමය තුළ විශාල බලතල තිබුණත්, අත්දැකීම් නැති දිගින් දිගටම වැරැදි තීරණ ගනිපු දුර්වල ජනපති කිසිම දෙයක් කරකියා ගන්න බැරුව මන්දිරයට කොටු වී සිටියි. රට ඉදිරියට ගෙනයන්න නම් තරුණ ප්‍රජාවේ, විදේශ ශ්‍රමිකයන්ගේ, ජාත්‍යන්තරයේ සහයෝගය අවශ්‍ය වෙනවා. මේ සියලු දෙනාම ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. තව කල් මරමර හිටියොත් ජනතාව තව මාස 2-3 කට වැඩිය මේක ඉවසන්නේ නැහැ. ඔබලා ඉලක්ක කරගෙන රට තුළ විශාල සිවිල් යුද්ධයක් ඇතිවෙලා... විශාල ජීවිත හා දේපළ විනාශයක් සිදුවෙනවා අනිවාර්යයෙන්ම...
මෙයා මොනවද කරන්නේ කියලා බලාගෙන ඉඳලා තමයි, නෝනාව සිරගත කළේ.. ඊළඟට මෙයාගේ ෆයිල් එකත් උඩට එයි. එක රටක්, එක නීතියක් යටතේ එහෙම තමයි එව්වා වෙන්නේ..
මොනවද ඔබලා ඉල්ලන යොජනා?
මොනවද දන්නේ නැහැ මෙයාලගේ යෝජනා..? මේ වෙලාවේ කරන්න තියෙන්නේ රටේ පවතින තත්ත්වය තේරුම් අරගෙන සහාය දැක්වීම නේද? දේශපාලුවන්ගේ තියෙන අත්තනෝමතික ක්‍රියානිසා හැම පැත්තෙන්ම තැලෙන්නේ අපේ රටේ ජනතාව...
මේ සේරම විමල් ඇතුළු නඩය විසින් නිර්මාණය කළ ප්‍රශ්න...
මෙයාලත් මේ මඩවලේම ඉඳලා ආපු මිනිස්සු විතරයි. තමන්ගේ සාක්කුව පිරෙනවා නම් ආයෙත් මඩ ගොඩට පනිනවා. දැන් ඉතින් නෝනාත් නැති නිසා පනිනවාම තමයි. ඕන ඔට්ටුවක් දාන්න..!