ලබන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගත්තත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එක්ව ජාතික රජයක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පොළ දී අද පැවැසීය. අපි බලය බදාගෙන කන්නේ නෑ එය සියලුම දෙනාටම බෙදා දී ඔවුනට වගකීම් බාර දෙන බව ද කීය.
කුඩා තේවතු හිමියනට ආධාර දීම සඳහා ගම්පොළ ඇත්ගාල නව වෙළඳ සංකීර්ණයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලෝ නාලක ලංකාවේ කිසිම නායකයෙක් පිරිසිදු නැහැ. හැබැයි රනිල් සුනාමි සල්ලි යට ගහපු පට්ට හොරෙක් නෙමෙයි. හෙජින් වලින් කෝටි 25000 ක් රටට අහිමි කරපු අපරාධ කාරයෙක් නෙමෙයි. අධිකරණය පොලිසිය රාජ්‍ය සේවය කිලුටු කරපු මිනිහෙක් නෙමෙයි. (නදී)
ප්‍රසන්න මේ සැරේ සුපුරුදු පරාජය පටන් ගන්නේ හොර නඩයට කැසිනෝ කාරයන්ට ඔයා වගේ කුලියට කහින අයට. (නදී)
ඒකීය රටක්, කොන්ද පණ ඇතිව අපිට ඕනි විදිහට ජිවත් වෙන්න, හොඳ ආර්ථික වේගයක්, අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් ළමා පරපුරක් ඕනිනම් මහින්ද තමා. රැකියා 500,000, සැමට ගෙවල් දෙන්නේ කොහොමද? බඩු වර්ග 13 මිල බැස්සුවා ජන්දේ නිසා. මේ නිසා තමා රටේ ආර්ථිකයට හෙන ගහල තියෙන්නේ. මහා බැංකුවෙන් ණයට සල්ලි ගන්නේ? මේ විදිහට ගියොත් රටත් අපිත් ඉවරයි.(නදී)
රොහාන් අශාන් හොරු හොරු කියල අපිත් කියුව නමුත් මේවගේ විනාස කරන අලි හොරු රෑනක් මගේ ජිවිතේට දැකල නැහැ. මේ මහ මැතිවරනෙන් ජනතාව රනිල්ට අස්වීමේ ලිපිය දෙනවා දෙනවාමයි. රට ඉන්න අය හිතන්නේ දිනාර් රියාල් ඩිරාම් මාරු කරනකොට මේ ආණ්ඩුව ආවට පස්සේ සැහෙන්න රුපියල් ගෙවනවා ඒක තමයි හොඳ කියලා (නදී)
අපිට ඕනෑ මහින්ද! (නි)
හිත සතුටු කරගන්න ඕනේ දෙයක් කියන්න. හැබැයි රටේ බහුතරය බලාගෙන ඉන්නේ අගෝස්තු 17 එනකම්. සැබෑ වෙනසකට ඡන්දෙ දීපු හුඟ දෙනෙකුට දැන් තේරිලා තියෙන්නේ තමන් රැවටුණු බව. අපක්ෂපාතව කරුණු නිරීක්ෂණය කරන විට පෙනෙන ඇත්ත මේකයි.(නදී)
බෙදා ගෙන නොවෙයි රනිල් ඉහගෙන කනවා.(බ)
අද රටේ ජනතාවට තේරෙන්නේ නැහැ, නමුත් පසුවට නොතැවී රටට සෙතක් යැයි සිතා රනිල් ප්‍රමුඛ ජාතික ආණ්ඩුවක් උදෙසා වැඩකරමු.අපේ දරු පරම්පරාවට සහ ජනතාවට , රටට සෞභාග්‍යමත් අනාගතයක් , මත් උවදුරෙන් තොර පාලනයක් උදෙසා අපි අවංකව හදවතට එකඟව පාටක් වර්ණයක් නැතුව ඉදිරියට යමු. (නි)
සෞදි ඉන්න කොට රනිල්ව පේනවා දෙවියෙක් වගේ. අනේ මන්දා (නදී)
දවල් සිහින දකින එක මේ පාරින්වත් අවසන් වෙයිද ? (නදී)
ඔයාගේ අදහස් දැක්කම අපිට වෙන නම් මුකුත් හිතෙන්නේ නැහැ තිලක් ඩුබායි මහත්තයෝ. (නි)
අපේ වටිනා ඡන්දය දෙන්න ඕනේ යහපාලනයට කුඩු කාරයින්ට සහ හොරුන්ට නෙමේ (අ)
හරියටම හරි ඔයාලා බෙදාගෙන කන්නකෝ! රටට අපිට මොනවා වුණත් කමක් නැහැ . (නි)
කවුරු බලයට පැමිණියත් දෙමල ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් වහාම ලබාදී ඔවුනට ස්වයං පාලනයක් ලබාදිය යුතුයි. නැත්නම් රට ආපස්සට තමයි යන්නේ.(නදී)
යු.එන්.පී එකට මේ ඡන්දෙ දී ජය හිමි වෙනවා (නදී)
හරියට බලයක් නැතිව හදපු ජාතික ආණ්ඩුවේ කෙරුවාව මෙහෙම නම් හරියට බලය ලැබුනොත් දෙමල ඩයස් පෝරා මුලස්ථානය මෙහෙ ඉදිවේවි.(නදී)
මහින්දට ජය වේවා.(නදී)
ඔය රනිල්ට අවලාද කියන එක්කෙනෙක් හරි ඉන්නවනම් කියන්න එතුමා කල එක හොරකමක්. (නදී)
පිවිතුරු යහපාලතුමාණෙනි,තිලක්-ඩුබායි කුමන රැකියාවක යෙදුනත් එය ඔහුගේ ජීවන මාර්ගය වෙන්නට පුළුවන්.අපි එයට ගරුකළ යුතුය. අපි විසින් ගරු නොකළ යුත්තේ,හෙළා දැකිය යුත්තේ මහජන මුදල් වංචාකරන බොහෝදෙනා ඉටුදෙවිවරුන් වශයෙන් සළකන දේශපාලකයන්ටය. (නි)
මමත් රනිල් ගේ අදහසට එකඟයි. හැබැයි හොරු ටික පරාජය කල යුතුයි (නදී)
ලංකා පුත්‍ර මහත්තයගෙන් අහන්නේ..කියන්න බලන්න මහින්ද මහත්තය කල එක හොරකමක්..(නදී)
උක්කුං, අනේ ඔයා දැනට කොන්ද පන නැතිව නම් ජීවත් වෙන්නේ මහින්ද මහත්මයා හමුවෙලා ඒකට පෞද්ගලිකව බෙහෙත් කර ගන්න.අපිට තවත් මවා පාන ආර්ථික වේග ඕනේ නැහැ.රැකියා ගෙවල් දෙන්නේ කොහොමද කියල ඡන්දෙ දීලා බලාගන්න.එහෙම නැතුව ඔයාගේ උක්කුං වයසට නොතේරෙන දේවල් කතා කරන්නේ නැතුව උක්කුන් කුක්කු ටිකක් බීලා නිදා ගන්න........(අ).
සමහරු සිංහල නායකයා කියන කෙනා සිංහලයාට කරපු එක වැඩක් තියෙනවාද? (අ)
අරුණ , මෙයාලට හොරා කන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ . පක්ෂ නායකයා වුණ දවසේ ඉඳල ඉන්නේ විරුද්ද පක්ෂයෙනේ . ඉතින් කොහොමද හොරා කන්නේ . හැබැයි ඔය හිටිය මාස දෙක තුනට කරපු ඒවලින් හිතාගන්න පුළුවන් අව්රුදු දෙක තුනක් හිටියොත් මොකද කරන්නේ කියල .හොරකනවට වැඩිය බයානක හොර ගිවිසුම් ගහන එක . (අ)
සමන් කුමාර......එහෙමම දුන්නොත් කමක් නැත්ද? (නදී)
පිවිතුරු යහපාල කියන්න බලන්න මහින්දගේ ආණ්ඩුව හොරකම් නොකරපු එක දෙයක් ? (අ)
බොහොම සංතෝෂයි. (අ)
නාලක,ඉමල්ක මම ඉන්නේ නම් සෞදි අඟහරු ලෝකේ නෙවේ මම අලියකුත් නෙවේ නමුත් හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන ශක්තියක් තියනවා. එතුමා පිරිසිදු නායකයෙක් කියල නම් හොදටම විශ්වාස කරනවා. අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැමදාම මේ වගේ නම් හැමෝටම අබසරණ තමයි.(නදී)
එජාප ආණ්ඩු ඉතිසසය පුරාවටම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මහා පවුල් රුකට සම්බන්ධ අය අතර බෙදාගෙන කෑමය. නිදහසට පාලනය සංක්‍රාන්ත වෙද්දී ද පසුවද එම පවුල් ඉතා සුක්ෂම ලෙස බෙදාගෙන කෑවේය. එම පවුල් ජාලයට පිටස්තරව ආර්ථිකව නැගෙන මිනිසුන් නිර්දය විවේචනයට ලක්විය. ප්‍රේමදාස ජනාධිපති තුමා පවා 'ක්‍රෝනි කැපිටලිස්ට්ලා 'හදල බදාගෙන් කන විවේචනය කළේය. මහින්ද සම්බන්ධ විවේචනයද අපිනම් දකින්නේ එහෙමය. ඉස්සර මිනිස්සුන්ට මෙය වසන් කරන්න හැකිවුනාට දැන් එසේකළ නොහැක. දින 100 ට පෙර කිව්ව මහා ගසාකෑම් එක්කක්වත් කරුණු සහිතව පෙන්වාදීමටවත් නොහැකි විය. ගසාකෑමේ නියම රස දන්නා අය රස සොයාම දුවති. (බ)
රාජපක්ෂලා රටට රටේ ජනතාවට,ගහ කොළ සතා සිව් පාවුන්ට පවා කරලා තිබෙන සංවර්දනය අනුව රාජපක්ෂලා කියන කෙනෙකුට ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා. මාස 3 ක් යනකොට ගමත් ඉවරයි. (නදී)
ඔයාගේ අදහස් දැක්කම අපිට වෙනනම් මුකුත් හිතෙන්නේ නැහැ තිලක් ඩුබායි මහත්තයෝ..අපිට හිතෙන්නේ අපි අර කුණු ඕපාදුප වෙබ් එකක් වැරදිලා බලනවා කියල.අපි ඔය වගේ කොමෙන්ට්ස් බලන්න ඕනනම් එසැන පුවත් බලන්නේ නැතුව කෙලින්ම එයින් එකක් බලනවනේ (බ)
මහින්ද හොරකම් කරලා නැහැ කියල කියන්නේ "හය හතර නොදත් බත් කන හරක්" පමණයි.(නදී)
මම මේ දුක් වෙන්නේ "රාජපක්ෂවරුන් විසින් රට ගසා කෑමේ 550 ජාතක කතා වස්තුව" ලබන චන්දෙට කලින් එලි දක්වන්න නොලැබෙන එක ගැනයි.(නදී)
නැව් එන්නේ නැති වරායවල්,ගුවන් යානා නොඑන ගුවන් තොටුපොළවල්,ක්‍රීඩා නොකරන ක්‍රීඩා පිටි,රටේ හතර දික් බාගයේ තිබෙන ජනාධිපති මන්දිර........මේවා ගෙවන්නේ අපි සහ අපේ අනාගත දරුවන්.හිතපල්ලා මිනිසුනේ....!(නදී)
රාජපක්ෂවරු කියද්දීත් මගේ අගේ මයිල් කෙලින් වෙනවා බයටම.නැවත එනවා කියන්නේ රටේ හරක් ටිකත් මසටම විකුනම් කනවා කියන එකයි.(නදී)
රාජපක්ෂලාට රට කන්න දුන්නු කාලය ඉවරයි. රාජපක්ෂවරු ඉවරෙටම ඉවරයි.(නදී)
රාජපක්ෂලා ලංකා භූමියෙන් කන්න ඕනේ දේවල් කාල ඉවරයි. දැන් එන්න හදන්නේ කාපුවා සොර සතුරන්ගෙන්(අසරණ ජනතාවගෙන්) ආරක්ෂා කර ගන්නයි. (නදී)
රනිල්ල හොරකම් කරලා කියල මමනම් අහල නැහැ. රටම විකුනම් කාල පරම්පරා 7 ක් නිවන් දැක්කුව කියලත් අහල නැහැ.(නදී)
හම්මේ ..ඩුබායි ටොයිලට් එකේ දොර ඇරලා...ගදේ බැහැ.(නදී)
රාජපක්ෂවරු ගසා කාපු කෑමට තව අවරුදු 100 කටවත් රට ගොඩ ගන්න බැහැ. එහෙව් කෙනෙක් නැවත බලයට ගන්න හීනෙකින්වත් හිතන්න එපා. (නදී)
ධම්මික මහත්තයම කියන්නකෝ රනිල් නොකළ මහින්ද කල හොරකමක්..හැබැයි මඩ නැතුව සාක්ෂි සහිතව ඔප්පු වුන .. මහත්තයෝ..(නදී)
අපිට පුලුවන්ද රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂයක ණයක් ගන්න ඇපයට ඉඩමක් හෝ රත්තරන් කෑල්ලක් නොතියා. පසු ගිය අවරුදු 6-7 තුලදී රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකු වලින්, පාර්ලිමේන්තුව අනුමැතියකින් තොරව ලබා ගත්තු රුපියල් කෝටි 200 ක් ගැන සම්පුර්ණ විස්තරයක් ලංකාවේ පුවත් පතක තිබුනා. කරපු සංවර්ධනයකුත් නැහැ. නැවත එම මුදල් ගෙවලත් නැහැ. (නදී)
එක පවුලක් ජිවත් කරවන්න තවත් පවුල් ලක්ෂ ගානක් කඹුරන්න ඉඩ තියන්නේ නැහැ. අපි රාජපක්ෂවරු නැවත බලයට එන්න කරන හැම වෑයමක්ම අපිට පුළුවන් උපරිමයෙන් වළක්වනවා. ඒ අපේ මව්බිම හොරුන්ගෙන් රැක ගැනීම වෙනුවෙන්.(නදී)
තිලක් ඩුබායි උඩ පනින විදිහට නම් තවම සුව නොවූ තුවාලයක් තිබෙනවා වගේ. (නදී)
බොහොම කාලෝචිත අදහසක්. (නදී)
හම්මේ ඉවසන්න බැරි ගඳක් එනවා.. ආ මේ ඩුබායි වැසිකිලිය ඇරලා කාලෙකට පස්සේ. (නදී)
මම නම් කියන්නේ මහින්ද මහත්තයට ලැජ්ජාවක් තියනවා නම් ඔහොම බලයට දඟලන්නේ නැහැ (නදී)
බලය නම් බෙදාගෙන කෑවත් කමක් නැහැ. (නදී)
තිලක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද ? (නදී)
ඔප්පු කරන්න බැරිවුන පලියට හොරුන්ව ආයෙත් බලයට ගෙනල්ල රට විනාස කරගන්නවාද? හොරකම් කරන්නේ නැහැ කියලා හොදටම දන්නා කෙනෙකුට රට බාර දෙනවාද? (නදී)
ඉස්සර වගේ තරුණයන්ට බ්‍රේස්ලට් දෙන , ගමේ ගොවි රාළට කොකා කෝලා බීල, පීසා කන්න පුළුවන් කාලයක් උදා කරනවා කියල මෙයා පටන් ගනීද දන්නේ නෑ... (ස)
ප්‍රතිඵල වැට උඩට ආවොත් වැරදිලාවත්, ඔය තුරුම්පුවවත් ගහ ගෙන පවතින්න බැරිය නේද? (ස)
එතකොට හොරු අල්ලන්නේ නැද්ද? පහුගිය දවස් ටිකේ ඔය හොරුත් එක්ක කරන්න ගිය වැඩ සාර්ථක වුනාද? (ස)
සිරි- තිලක් යනු කොයි වගේ අයෙක්ද යන්න ඔහුගේ අදහස්වලින් හා ඉන්න රට ගැන දැක්කම මටනම් හොඳ අදහසක් ඔලුවට එනවා. මේ වගේ තැනක කියන්න බෑ. ඔය හිතාගන්නකෝ මම කියන්නේ මොකක්ද කියල. (නදී)
තිලක් ඩුබායි මොකෝ කරන්නේ? (නදී)
වෙන්නේ නැති වැඩක්. හවුලේ කැඳත් එපා. ඉතුරු රණ විරුවෝ ටිකත් දන් ගෙඩියට යවන වැඩක් වෙන්නේ එක වුනොත්. පිනට ලැබුනොත් මිසක් සිංහල ඡන්ද වලින් නම් එනවා බොරු. (ස)
අනිවාර්යෙන් දිනනවා තමයි (නදී)
දේවක අබේසේකර මහතා, මහින්දට දේශපාලනය ඕනේ නොවන්න පුළුවන්, නමුත් රටට මහින්ද ඕනේ මොකද මේ රට අනතුරේ. රට බේරා ගත් රණ විරුවන් අනතුරේ. ඉතින් මහින්දට රට නොවේ, රටට මහින්දව ඕනේ. (නදී)
මගේ අදහස් වලින් වැඩියෙන්ම කෝප වෙන්නේ කව්ද කියල මම දන්නවා. ඒ නිසා විවිද නම් වලින්, විවිද රටවල් වලින් නම් දාල ලියනවා. (නදී)
රනුක බලාගෙන ඉන්නේ නැවත හොරු රජ කරන්න වෙන්නේ ඇති නේද ? රනිල් වික්‍රමසිංහ මෙතුමා තරම් පිරිසිදු නායකයෙක් හොයාගන්න බැරිතරම්.(නදී)
ඒ ඉතින් ගත්තොත් නේ. (නදී)
19 සන්සෝදනයේදී මෙයා කරන්න ගිය දේ අමතක නැහැ . මෙයා අවොත් ජේ.ආර් වඩා හපන් (නදී)
කවුරු ආණ්ඩු හැදුවත් අපි කියන විදිහට ඉන්න ඕනේ (නදී)
ඔයාගේ අදහස් දැක්කම අපිට වෙනනම් මුකුත් හිතෙන්නේ නැහැ තිලක් ඩුබායි මහත්තයෝ. (නදී)
රොහාන් රනිල් එච්චරට පිරිසිදුද ඔයා ශ්‍රී ලංකාවේ හිටියෙ අඟහරු ලෝකෙද, අලියෙක් උනාට බයිලා ගහන්න එපා(නදී)
සුපුරුදු පරාජය උරුම කර ගන්න .(නදී)
රොහාන් සව්දි එතකොට මහා බැංකු බැඳුම්කර වංචාව ඒවා ඔයා දන්නෙම නැද්ද. (නදී)
රනුක රනිල් ගෙදර යවල ගේන්නේ මොන හොරාවද?(නදී)
මහා බැංකු හොරා කව්ද ? (නදී)
විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කියු මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද මොකද වී ඇත්තේ? විශ්වාසභංග යෝජනා ගෙන ආ මහින්ද පිළට මෛත්‍රිපාල පිළ අකුල් හෙලුවේ ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේත් ශ්‍රී ල නි ප සභාපති ධුරයේත් බලතල යොදා ගනිමින් රනිල් හා ඇමතිවරුන් ආරක්‍ෂා කෙළේ ය. අවසානයේ දී තවදුරටත් කල්ගැනීමට නොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැර දූෂිත පික්පොකට් ඇමතිවරුන් ගලවා ගත්තේ ය.
රනිල් කියන්නේ නියම යහ පාලකයෙක්. රට ඉන්න අපිට යහපාලනයක වටිනාකම හොදින් දැනෙනවා. ජාතිවාද, ආගම්වාද,වංචා බොරු නැති නියම දැක්මක් ඇති රනිල් වගේ නායකයන්ගේ අගය ලංකාවට නොතේරීම හරි අවාසනාවක්. (නදී)
තිලක් ඩුබායි-ඩුබායි වල දොස්තර මහත්වරු අඩුද? (බ)
රට කෑව මෙගා ඩීල් l හොරා කව්ද? (නදී)
මේ ඡන්දෙට අපි මොනවද කියන්නේ . දින 100 පොරොන්දු එකක් වත් කරගන්න . බැරි වුනානේ . ජනාධිපතිගේ බලතල අඩු කරන්න බැරි වුනා ,පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කරන්න බැරි වුනා , මහින්දගේ ලැම්බෝගිනි පෙන්නන්න බැරි වුනා , අස්සයෝ පෙන්නන්න බැරිවුණා , හෙලිකොප්ටර් පෙන්නන්න බැරිවුණා , බලපුවාම කරලා තියෙනවා කියපු හොරකමුත් කරලා නැහැ වගෙයි , අනේ මන්ද මිනිස්සු ආයෙත් මෝඩ වෙයිද ? (බ)
මේ පාර කියයි දින 1000 න් අලුත් රටක් කියලා (නදී)
මහින්ද කියන්නේ කවුද කියලා අපි දන්නවා (බ)
සාමුහික වශයෙන් කටයුතු කරනවා නම් හොඳයි (නදී)
අපි දන්නවා හවුල්කරගන්න හදන පක්ෂ මොනවද කියලා. ඕකට තමයි ඩයස්පෝරා සමග කුමන්ත්‍රණ කලේ. බලය ගන්නට බෙදුම්වාදී ජාතිවාදී පොඩි පොඩි පක්ෂ සමග හවුල්වෙලා රටේ නිදහසත්, නිදහස දිනාදුන් රණවිරුවනුත් ජාත්‍යන්ත්‍රණ යුධ අධිකරණ දන්ගෙඩියට දක්කා රටට ඩොලර් ගෙනත් කන්නට දෙන හවුල් කැදහැලි එපා එපා එපාමයි.(නදී)