ලංකාවෙ සමාගමක් විදියට Millenium IT කියන තොරතුරු තාක්ෂණවේද සේවා ආයතනය ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. ඔවුන් මෙලෙස වීඩියෝවක් සාදා ඇත්තේ ලොවේ දැනුම සම්බන්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම කුඩා දිවයින තබා ඇති විශ්වාසය පෙන්වීමටයි. ඔබ මෙය නැරඹිය යුතුම වන්නේ එයින් ඔබේ සිතටද ආඩම්බරයක් නැගෙනු ඇති නිසාවෙනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd