
(නිමල කොඩිතුවක්කු)
ජනතාව ඉදිරියේ කයිවාරු ගසන දේශපාලන පක්ෂ මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ සමගි ජනබලවේගය බයේ හැංගුනේ නැති බවත් එම ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරන බව ඔවුන් හමුවේ සෘජුව ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජනබලවේගය සෑම විටම ජනතාවගේ පැත්තේ සිට කෙලින් වැඩ කරන පක්ෂයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල වැඩසටහනේ 71 වැනි අදියර යටතේ පොල්ගහවෙල ඉර්ෆාක් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩිසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලිමාවට ජයවේවා...!
අපි දැක්කා නිර්භීතකම කොච්චරද කියලා අගමැතිකම ගන්න එන්න කීව්වාම ඇඳයට හැංගුන හැටියෙන්. අනේ මොනවද අප්පුහාමි ඔය ඉස්කෝලෙකට පරිගණකයක් දීලා එතැන ඉඳන් කරන සිල්ලර දේශපාලනය...?
මේ යකාට ඇත්තටම පිස්සුද ඉස්කෝල වලට ගිහින් පොඩි දරුවන් ඉස්සරහ මේ වගේ මෝඩ විදිහට දේශපාලනය කතා කරන්න
ඒ උනාට මෙයාගෙ අනාගත මුදල් ඇමති හර්ෂ ද සිල්වා නම් කියන්නේ එයාලගෙ ආර්ථික ප්රතිපත්තියත් රනිල්ගේ එකම තමා කියලා.
ණය ගන්න එකයි, බදු ගහන එකයි, විකුනං කන එකයි ඇරෙන්න ඔයාලාට මොනවද තියෙන විකල්ප. අනුර දිසානායක කියන විදිහට නිශ්පාදන ආර්ථිකයකට යන එක තමයි එකම විසඳුම...!
ප්‍රශ්න දාහක් මැද්දේ උන්නත් කොච්චර අමාරුකම් තිබ්බත් ඒ දේවල් මොහොතකට මග හැරලා ටිකක් හිනාවෙන්න දවස ගානේ තවතවත්... මේ වගේ කතා කියන්න. ඔයා ජනපති වෙයි පුතේ...!
අපිට බයේ IMF එක හැංගුනා මිසක්