අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලී නත්තල සහ අලුත් අවුරුද්ද එකට සිට සැමරීමට තීරණය කර ඇත. ඒ පසුගියදා විරාත් සහ අනුෂ්කා ග්‍රෑන්ට් ගුවන්තොටුපලේදී ඔවුන් පිටත්ව යෑමේදී පවසා ඇත. සෑම වසරක අවසානයේදී මොවුන් දෙදෙනා පිළිබඳව මෙවැනි දෙයක් වාර්ථා වනු ලබනවා. කෙසේ නමුත් මොවුන් දෙදෙනා එක්ව ගුවන් තොටුපලෙන් පිටවන ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd