
(රෝෂන් තුෂාර , ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් කෝට් 4 . 6 ක අයථා වත්කම් ඉප වූයේ යැයි පවසමින් අල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනා ඇත්තන්ගේ වංචාවල එකතුව රටේ ණය බරින් කොටසක්. වැරදිකරු උනොත් දේපල තහනම් කරලා, රටේ ණය ගෙවන්න යොදාගන්න.
අර කෝච්චියේ වඩේ විකුණලා කෝටි 27 ඉපැයූ කෙනා අල්ලන්නේ කවදාද?