
(යොහාන් භාසුර)
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්විණි.
සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය දක්වමින් අමාත්‍යංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදුන්හ.
සේවකයන් බලහත්කාරයෙන් විශාම ගන්නා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එහිදී සේවකයෝ චොද්නා කරති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය"
ඔය ඡන්ද සියල්ලම ජාතික ජන බලවේගයට... !!!
ඡන්ද බලාගෙන කටුකන අයට ඕනෑ විදියට රට කරලා තමයි ලංකාව බංකොළොත් බව ලැබුවේ. පාඩුලබන මහජන බදු මුදලින් යැපෙන සියලු රාජ්‍ය ආයතන විකුණා හෝ වසාදැමිය යුතුයි..!.
සමුපකාර කඩෙන් හාල් සේරුව හරි දෙකක් හරි ගන්න ඉස්සර තිබුනේ සමුපකාර කඩේ විතරයි ඒ කාලයේ තමයි ඔය කියන සමූපකාර තොග වෙළඳ සංස්ථාව නැත්නම් සතොස ඇතිකලේ, ඉතින් ඒ කාලයේ ඒවායේ හිටපු මැනේජර්ලාගේ පවුලේ අයට රජ මගුල් තිබුණා. කොහොමින් කොහොම හරි සතොස තත්වයට වඩා උසස් වෙළඳ ආයතන පසුව ඇතිවුණා. එහෙම තියෙද්දි දැන් කාලයේ ජනතා මුදල් නාස්ති කරමින් සතොස පැවැත්වීම පාරිභෝගිකයින්ට කිසිම සෙතක් නැහැ. ඕක වහලා ජනතා මුදල් නාස්තිය නැවැත්වීම කළොත් හොඳයි. ඇත්තටම ඕවායේ වැඩකරන එවුන් ඉන්නේ මහ රජ්ජුරුවෝ වගේමයි..!
පින් පඩි ගන්න හොඳ Ice කාලකන්නි සෙට් එකක්... මොවුන් රටින්ම යවන්න තියෙන්නේ...
ජාජබ රැල්ල දැන් ඉවරයි. අනුර ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ ගිහිං සල්ලි එකතුකර ගන්නවා. ජාජබ ඡන්ද ඇරන් ජවිපෙ පාලනයක් ගෙනාපු දාට තමයි කට්ටියටම තේරෙන්නේ... සේවකයෝ අවුස්සන ජාජබ තියනවාද? ඔවුන් බලයට ආපුවාම සියළු රජයේ සේවකයින් පිංපඩි දීලා තියා ගන්නවා කියා. ආයේ අරගල කරන්නවත් බෑ. ගෙල ඉවරයි...