(දයාරත්න ඇඹෝගම සහ අංජල මහීකවීරරත්න)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලැබුන බස්රථ පන්සීය අතුරින් නව බස් රථ 25ක් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා බේදාදිමේ උත්සවය අද(29)දින අනුරාධපුර විවේකානන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි.
මෙම බස් රථ ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර,කහටගස්දිගිලිය,හොරොව්පොතාන හා කැබිතිගොල්ලෑව ඩිපෝ සදහා මෙහිදි බේදා දෙනු ලැබිය.
එම බස් රථ ග්‍රාමිය මාර්ගවල ධාවනය කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජාවක් නැති දේශපාලනය... ඉන්දියානු ලොරි බස් අපිට බෙදාදීම. බන්දුල බස් එකේ වැඩට ආවොත් අටපට්ටමට කියන්න හොඳේ...
පෞද්ගලික බස් දහස්ගණණක් දුවන්න බැරිව ගාල්වල.මගීන්නෑ..තව අලුතින් බස් ගේනව ණය උගුලට. කොමිස් ගහන්න. මේ මොන අපරාධයක්ද. අතිරික්ත බස් පවරාගෙන හෝ අයිතිකරුවන් ලවා ඔය මාර්ගවලට යොදාගෙන විදේශ විනිමය ඉතිරිය සහ බස්හිමියන් සේවකයන් ආරක්ෂා කරන්න. ඒක රජයේ වගකීම