
(අංජුල මහික වීරරත්න)
තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසීය.
පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව සඳහන් කළේය.
" බහුතරයක් මට ඡන්දය දුන්නේ නැහැ. ඉතින් මම පැරදිලා.ඉතින් එතුමටත් බහුතරයක් දීලා නැහැ.ඉතින් එතුමාගේ සහ මගේ වෙනස මොකක්ද? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති.
ෙඑතුමට වගේම මටත් බහුතරය නෑ.අපි දෙන්නම ඉන්නේ එකට" යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ො නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජනරැළිය අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් හොඳටම කචල්.
මෙයාට කවදාවත් බහුතරයක් තිබිලා නැහැනේ. අනික මෙයාගේ මේ බොළදකම දැක්කම මෙයා මොන දේශපාලකයෙක්ද? කියලාත් හිතෙනවා
කට වහන් දැන්වත් පැත්තකට වෙලා ඉන්න.
ඔහේට බහුතරය තියා සුළුතරයක්වත් නෑ ... ඔහේට තියෙන්නේ අතලොස්සයි
කවදාවත් නැතිව මමත් මෙවර මාලිමාවට සහයෝගය දුන්නේ කෙනෙක් . නමුත් රනිල් මහතාගේ මේ කතාව හරි බව මම පිලිගන්නවා . අනුර සහෝදරයා ඇතුළු මාලිමාවේ අයගේ මම දකින ප‍්‍රධාන දොසක් තමයි ඒ අය අනිත් හැම කෙනාවම හාස්‍යට ලක්කිරීම . බුදුදහම අනුව මේකත් දුදන ගතියක් . මනෝ වෛද්‍ය විද්‍යාව අනුව මේක ලෙඩක් . එනිසා මාලිමාවේ මහත්තුරු මේ දුදන් ගතිය නැතිකර ගන්නත් ඔවුන්ට සමාජයේ දිනාගත හැකිවන්නේ සුළුතරයක් පමණයි .
මේ කතාව හරියට හරි... ජනධිපති අනුර ගත්තේ 42%....... ඒ කියන්නේ රටේ ජනතාවගෙන් 58% විරුද්ධයි....... එහෙම බලනකොට අනුරත් පරාදයි.....
රනිල් කියන්නේ ටොම් පච්චයා කට ඇරියොත් කියන්නේ බොරු මිසක් වෙන දෙයක් නෙවෙයි. නමුත් අනුර කියන්නේ ඇත්ත කියනවා මිසක් මිනිස්සුන්ව රවට්ටන්නේ නැහැ.
මේ තමයි අපේ රටේ කරුමේ. මේ වගේ කාලකන්නි රට හඳන්න දෙන්නෙම නෑ.
ඔය දෙන්නටම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී තිබුනේ 3% පමණ අගයක් , ඔය පාර්ලිමේන්තු අවේ පස්ස දොරින් , එදා අනුර අවේ ඡන්දෙ දිනලා , ඔබ ජනාධිපති වුනේ පස්සදොරින් නමුත් ව්‍යවස්ථාවට අනුව අනුර ජනපති වුණේ ඡන්දෙ දිනලා 50% නැති වුනාට ව්‍යවස්ථාවට අනුකුලව අනුරගේ ඡන්ද ප්‍රතිශතය 2020 සිට මේ දක්වා දසගුණයකින් පමණ වැඩිවෙලා තිබෙනවා. දැන් අනුරට ආසන වලින් 50% තිබෙන බව ඇල්පිටියේ ඡන්දෙන් පෙනෙනවා. ඉදිරි සති 2 ඇතුලත ජොන්ස්ටන් දැම්ම වගේ තව හොරෙක් දෙන්නෙක් ඇතුලට දැම්මොත් 55% කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් ආසන 115 වැඩියෙන් අනිවාර්යයෙන් ගන්නවා.
විශ්‍රාමික ජනාධිපතිවරුන් විශ්‍රාම ගියාට පස්සේ නැවත දේශපාලනයට සම්බන්ධ වෙනවා නම් ඔවුන්ට රජයෙන් දෙන වාහන , නිවාස , ආරක්ෂකයෝ , ඉන්ධන , විශ්‍රාම වැටුප අහෝසි කරන ආකාරයට නීති සම්පාදනය කරන්න ඕනේ.
අනුරගේ බහුතරය ඊලඟට එන ඡන්දෙන් බලාගන්න පුළුවන් මේ ලජ්ජා නැති මහල්ලාට , කොහොමත් සිලින්ඩරේ උන්දැලට එක ආසනයක් වත් ලැබෙන්නේ නැහැ.
ඉතිං මොනාද ඔයා කියන්න හදන්නේ?
මූට අං එහෙම එනවද දන්නෑ... කොල්ලනේ ඔය නාකි හිවලව බැදලා මෙහෙ ගෙනෙල්ලා තියෙනවා වෙදකමක් උන්දැට කරන්නට.
කෝටියක් අනුරට
හිටපු ජනාධිපතිතුමනි ඇත්ත කතාව කියන්න කවුරුත් බයේ සිටියදෝ කියලා දැන් මට හිතෙනවා.
නහින දෙහින කාලේ මරු කියෝනවා.
අමු ගොනා ආයේ බැදලාම තියන්න ඕනා.
සුරංගනා කතා නොකියන් අඹරෝ.
බයිලා කියවන්න එපා බන්. බහුතරේ තියා සුළුතරේවත් ඔයාට තියෙනවාද?
අනුරල කියන්නේ නිකන් පුස් වෙඩි. රනිල් එක්ක තියා ගම්මන්පිල එක්කවත් අනුරලාට තර්ක කරන්න බැහැ.
අනේ සිලින්ඩර් සීයා. ඔබ ජනාධිපති වුණේ පාර්ලිමේන්තු ඡන්දයකින්. ඒක අමතක කරන්න එපා . ඒ 222 ඇමතිවරු සහ මන්ත්‍රීවරු අන්ත දූෂිතයි. පිං ජනාධිපති තුමා ලෙස අපි සැමදා ඔබ සිහිපත් කරමු.
පින් ජනපතියා වෙචිචි රනිල්ට ලැබුණු බහුතරය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
ඉස්සර ජ.වි.පෙ බුද්ධිමත් මිනිස්සු ටිකක් හිටියා. දැන් ඉන්නේ කයිය විතරක් ගහන්න පුලුවන් උගත්තු ටිකක්. මහදැනමුත්තා වගේම තමා ගෝලයො රොත්තත් ඉතින්. සෝයි ආතල් ටිකක් බලාගන්න පුලුවන් ඊලඟ පාර්ලිමේන්තුවේ.
පද හදන බලු ගතිය ඇර ගනින් වලව්කාරයා.
මේ නාකි හමා අනුරට සම කරන්න හදනවා. තොපි වගේ පල් හොරු රටින්ම නෙරපා දමන්න ඕනි.
ජෙප්පෝ කියන්නේ අනුන්ගේ මතයක් ඉවසන්න බැරි, අනුන්ගේ ජයග්‍රහණයක් ඉවසන්න බැරි කුහකම හැත්තක් කියලා කියන්න මේ කමෙන්ට් ටිකම හොඳටම ප්‍රමාණවත්. රනිල්ගේ දේශපාලන මතයට මා විරුද්ධ වුණත් ඒ මනුස්සයා කතා කරන්නේ හරිම සංවරව. අඩු ගානේ මෙතැන බනින්නේ වත් නෑනේ. ඒ වුණාට බලන්න ජේවීපී කමෙන්ට් වල අමන ගතිය...!
30 වාරයක් විතර පැරදිච්චි කෙනෙක්නේ මේවා කියන්නේ...!
ජීවිතේ පුරාම පැරදිච්ච කෙනෙක්. ඒ වුණාට කටේ තියෙන නරිවාදමේ අඩුවක් නැහැ.
කෝකියෝ, ආරක්ෂකයෝ වාහන අයින්කරනවා කියලා දැන් සිහිය විකල් වෙලා. බැඳුම්කරේ එහෙම තාම ආවේ නෑ. හෙලිකොප්ටරයේ සවාරි ගිහින් කාපු මහජන මුදල් පවා අයකරගත යුතුයි.
මෙයාට කවදාවත් ජනමතයක් තිබ්බෙ නෑ. අනුන්ගේ පිහිටෙන් රටේ ජනාධිපතිකම ඇතුළු සියලු තනතුරු දැරූ පිනෙක්
මනුෂ්‍ය වූ අය බත් කනවා. මනුෂ්‍ය වාසයේ සිටින සුනඛයින් ද බත් කනවා. මොකක්ද ඇති වෙනස කියා කවුරු හරි ඇසුවොත් දෙන උත්තර මොකක්ද? කෙනෙක් ජනාධිපතිවරණයෙන් පැරැදී විධායක බලය නැතිව සිටින සාමාන්‍ය පුරවැසියෙක්! අනෙකා ජනාධිපතිවරණයෙන් දිනා සියලු ආකාර විධායක බලය සහිත රට වැසියාගේ පළවෙනි පුරවැසියා වූ රටේ ජනාධිපති කෙනෙකුට මේකවත් තේරෙන්නේ නැති, බලය ගිලිහී ගිය සාමාන්‍ය පුරවැසියෙකි. අනෙකා රටේ ජනතාවගේ ජනවරමින් බලයට පත් වු විධායක ජනපතිය. ඒකයි වෙනස! එකෙකු දෙන ලද පරමාධිපත්‍යයයේ ජනතා ජනවරම හෑල්ලු කරන සාමාන්‍ය පුරවැසියෙකි. අනෙකා ජතතාවගේ ජනවරම සලකා ක්‍රියාකරන වත්මන් විධායක ජනපතිය. තමන්ට වෙනස තේරෙන්නේ නැති වුවත් රටේ පිරිසකට වෙනස හොඳටම තේරුණු නිසා මේ වෙනස ඇති කළ බවයි සිතීමට ඇත්තේ...
රටක් දියුණුවෙන්න නම් ජනතාව විනයවත් මිනිස්සු වීම අත්‍යාවශ්‍ය කරුණක්. මිනිස්සු තම තමන්ගේ අදහස් ප්‍රකාශ කෙරෙන ආකාරය අනුව මේ විනයවත්බව හොඳින් හඳුනාගත හැකියි. පන්ති නායකයාව ගණන් නොගන්න, තමන්ගේ ගුරුවරයා යනකන් ඉඳලා උසුළු විසුළු කරන , පාසලෙන් විශ්‍රාමගත් විදුහල්පතිවරයාට අපහාස කරන ජාතියකට කිසිදාක දියුණුවක් ලබන්න බැහැ. අපේ බහුතරයකගේ ඇඟපුරාම තියෙන්නේ මෝඩකම, උද්දච්චකම, නැහැදිච්චකම වගේ පහත් ගති බව මේ කොමෙන්ට් බහුතරයකින් පෙනෙනවා. මිනිහෙකුට අපහාස කරන්නේම තමන්ගේ පෞරුෂත්වයේ අඩුවක් ඇති මුල් ළමාවිය හරිහැටි වර්ධනය නොවුණු මිනිස්සු බව ලෝක සත්‍යයක්...
බහුතරයක් නැතිවුණාට කොහොමද අනුර කුමාර හොරුත් සමග බඩු අල්ලන හැටි. අවුරුදු ගාණක් කෙස් ඉදෙනකම් පාරිලිමේන්තුවේ. එක හොරෙක් ඇල්ලුවාද? මෙයා ජනාධිපති මොවුන් සෙට් එක දන්නේ නැහැ. ඇම්බැට්ටයින් එන වාහන ගණන ජනතාවගේ මුදල් නේද මේවා? මිනිස්සුන්ට දුන්නු ගින්දර වලට. දැන් තරුණ පරපුර කන්නේ බත් පුන්නක්කු නෙමේ. ටිකක් ඉන්න නඩු වල ෆයිල් පිළිවෙලට අර ගනියි. කට්ටියම මුහුණට මුහුණ බලන් ඉන්න දවස වැඩි ඈතක් නැහැ.
අනුරට 42 ලක්ෂයක් හම්බුනා ජොලි යට මුකුත් නැහැ . අහමු බලන්න සාගලගෙන් හරි B. Ashu ගෙන් හරි .ඒගොල්ලෝ දන්නවා ඇති ලඟම කට්ටියනේ
බහුතරයයි ජනවරමයි අදුනන්නේ නැති නැත්නම් මොකද කරන්නේ ඔහේ ඕනෑ දෙයක් කරපුවාවේ වයසයිනේ