(ආනන්ද ඉ ජයකොඩි, තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා කලගෙඩිහේන ග්ලාස් ගොව් සමුළු ශාලාවට පැමිණෙමින් සිටි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට බිත්තර හා ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන මැර කණ්ඩායමකට අයත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පිරිසක් විසින් අල්ලා බාර දුන් බව නිට්ටඹුව පොලීසිය පැවසීය.
එම අවස්ථාවේ පැන ගිය බව කියන අනෙක් මැර පිරිසද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද කීය.
මෙම ගල් ප්‍රහාරයෙන් සමුළුවට සහභාගි වීම සඳහා පැමිණ සිටි අයකුද තුවාල ලබා රෝහල් ගත කළ බවද එම පිරිස පැවසූහ.ෙ
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අනුරට මැර ප්‍රහාරයක්
විපරමා Sunday, 30 January 2022 10:38 PM
මෙතුමා වටා ජනතාව එක්රැස් වෙනවා බලාගෙන. ඉන්ඩ බැරි කාලකන්නි පාහර,ඉරිසියාකාර,කුහයින්ගේ වැඩක්..මේ දේවල් වලින් සිද්ද වෙන්නේ ජනතාව වැඩි වැඩියෙන් ජනබල වේගයට ඇදීයාමයි .
ගමේ එකාලා Sunday, 30 January 2022 10:50 PM
කැකිල්ලේ රජාගේ කාලෙත් රැස්වීම් වලට කරපුවා අපිට අමතක නැහැ. මහා ලොකු වීරකමක් කෙරුවා කියලා උන් හිතාගෙන ඇති. අල්ලගත්තු එවුන්ගෙ අතපය හතර කඩලා දාන්ඩ එකෙක් හිටියේ නැහැනේ .එහෙම උනානම් ,ඇත්ත දැනගන්ඩ තිබුනා .
Bamunuarachchi Sunday, 30 January 2022 10:53 PM
ශ්‍රීමත් ප්‍රේමදාස යුගය එන්නවගේ.
Sriland Sunday, 30 January 2022 11:56 PM
මාරයින් ගල් ගැහුවට ජනතාව වෙලාවට කෙටේරිය ගහයි.. අවංකව රට පාලනය කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා... ජයවේවා...!
ජගත් ලියනගේ Monday, 31 January 2022 12:48 AM
හොඳටම බය වෙලාද කොහේද?
Demuni Uduwara Monday, 31 January 2022 02:34 AM
රජය අනුරට බයයි.
Rasika Monday, 31 January 2022 03:38 AM
බිත්තරයකින් ගහන්න හිතුණා නම් සහෝදරයින්ම වෙන්න ඕනෑ...
Nihal Monday, 31 January 2022 03:46 AM
හොරු හොඳටම කලබල වෙලා...
යෝගා Monday, 31 January 2022 04:14 AM
මේ වගේ වැඩවලින් වෙන්නේ බොල්චරිත පිම්බෙන එකයි.
මොට්ටපාල Monday, 31 January 2022 06:44 AM
කොහොමද සේන මහත්තයාගේ අනාවැකිය? කිව්වාට පස්සේ බයවෙච්චි තරම... අනාවැකිය නැතත් 69 කාණ්ඩයේ වැඩිම පිරිසක් ඊළඟ ජනාධිපතිවරණයේදී අනුරට කියලා ජනතා අදහස්වලින් පැහැදිලි වෙනවා.. ඔහොම යමු.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 31 January 2022 07:53 AM
ජේවීපී එකට රජයක් පිහිටුවීමට සියළුදෙනා සහයෝගයෙන් කටයුතු කරාවිද,එසේ උවහොත්,ඔවුන් සාර්ථක පාලනයක් ඇතිකිරීමට සමත් වේවිද කියලා අප දන්නේ නැහැ.ඒ කෙසේ වෙතත්,පෙරදී කුමක් කළත්,ඔවුන් වර්තමානයේ කරනා ජනතා මෙහෙවර අතිශයින්ම විශිෂ්ඨය.හොරකමට, වංචාවට, දූෂණයට එරෙහිව සැබෑ ලෙස හඬ නගනා ඔවුන්ව මැර බලය යොදවා මෙල්ල කිරීමට වෙර දරන්නේ නම් එය රටට ජනතාවට සිදුවන යහපතක් නම් නොවේ.
p.d goonawardena Monday, 31 January 2022 08:51 AM
ජාතික වැදිබණ පිරිසට මිනිස්සු කැමති නෑ.
senaMonday, 31 January 2022 12:49 PM
මෙතන සිද්දවෙලා තියෙන්නේ කුලී මැරයන්ගේ වැඩක් මිසක් මහජන අකැමැත්ත නෙවෙයි..
Jagath Monday, 31 January 2022 10:14 AM
කුණු බිත්තර හා ගල් ගහපල්ලා පොහොට්ටුවේ මහ එකා ඉඳලා පොහොට්ටුවේ කාලකණ්නි හැත්ත ඔක්කෝටම. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින සියලුම දෙනා අප ආරක්ෂා කර ගත යුතුයි. ජාතික ජන බලවේගය, ජේවීපිය තමයි එකම විසඳුම... ජාතික ජන බලවේගය, ජේවීපියට ජයවේවා..!
යෝගා Monday, 31 January 2022 12:50 PM
ඔව්, ජාතියට බොරු සැපයීමට, මන්දෝත්සාහී කිරීමට ජේවීපීය ඕනෑමයි. කුණු බිත්තර ගැසීම නම් වැරදියි...
fairoos Monday, 31 January 2022 12:13 PM
සර්ගේ තවත් වැඩක්... ඒකත් ඇනගෙන ඉවරයි...!
BamunuarachchiTuesday, 01 February 2022 01:45 PM
වෙලාව ආවාම අනින්නේ සර් නොවෙයි අපි. දැන් අනින්නේ ටොකු
පිටිගල මිලානෝ Monday, 31 January 2022 12:34 PM
මෝඩ පොහොට්ටුවෝ... ස' ගේ මොළේමයි මේ අයටත් තියෙන්නේ... අන්දරේ වගේමයි වැඩ කරන්නේ...!
kamal Monday, 31 January 2022 12:35 PM
හිටපු ත්‍රස්තවාදියෙක්ට කුණු බිත්තරයක් වැදුණාම ලොකු දෙයක් විදිහට සලකයිද?
පිටිගල මිලානෝ Monday, 31 January 2022 01:09 PM
කෙලින්ම සම්බන්ධ ලසන්ත වික්‍රමතුංග ඝාතනයටද? නැත්නම් එක්නැලිගොඩ ඝාතනයටද? කීත් නොයාර්ගේ හන්දි කැඩුවේ කවුද? එතකොට තාජුඩීන්ව මැරුවේ?
BamunuarachchiMonday, 31 January 2022 05:11 PM
ඔය තුන්දෙනාත් අපේ දේශද්‍රෝහී ලිස්ට් එකේ කට්ටිය...!
Prabha Monday, 31 January 2022 02:39 PM
බිත්තර ගහලා තියෙන්නේ කරුණා අම්මාන්ට කියලද හිතුවේ...? නෑ නෑ අනුර කුමාරට...
BamunuarachchiMonday, 31 January 2022 05:12 PM
කුණු බිත්තර නොවෙයි, ගහන්න ඕනේ අසූචි...!
BamunuarachchiTuesday, 01 February 2022 09:54 AM
ගොයියෝ කරන හොඳ පස්සෙන් එලවනවා. රට කෑවාට උඹලට ගහන්නේ ඕනේ කුනුබිත්තර නොවෙයි. ඔයිට වඩා ගඳ ගහන දේවල් වැලින්. කුණු බිත්තර වලින් එන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගඳ විතරයි.
Prabha Monday, 31 January 2022 06:18 PM
වෙනත් පක්ෂයක රැළියකට වුණා නම් අම්මගෙන් බීපු කිරි කටින් එන්න ගහලා.. දැක්කා නේද අල්ලගත්තු දෙන්නා ඉන්න අපූරුව...?
Bamunuarachchi Tuesday, 01 February 2022 01:44 PM
ආ හලෝ මතකද 2020 චදේ කාලේ ජෙප්පන්ගේ රැස්වීමක් බලපු කෙනෙක් ප්‍රශ්න අහලා ඒ මනුස්සයාට ගහපු හැටි? පත්තරේ ටීවී නාලිකාවල පල උනා. ප්‍රස්නයක් අහලා එහෙම ගැසුවානම් අපි ඔහෙලට ගහන්න ඕනේ අසුචි වලින්.