වාද්දුවේදී දුම්රිය හරස් පාරකින් යතුරු පැදිය පැදවූ මාළු ව්‍යාපාරිකයෙක් අද උදේ ගාල්ලේ සිටි පැමිණි දුම්රියක හැපී මරුමුවට පත්විය.
එම දුම්රිය හරස් පාරේ ගේට්ටුවක් නැත.
වාද්දුවේදී දුම්රිය හරස් පාරකින් යතුරු පැදිය පැදවූ මාළු ව්‍යාපාරිකයෙක් අද උදේ ගාල්ලේ සිටි පැමිණි දුම්රියක හැපී මරුමුවට පත්විය.
එම දුම්රිය හරස් පාරේ ගේට්ටුවක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තව ජීවිත කියක් විනාශ වෙයිද?(හේ)
කෝච්චිය යනකන් ඉදලා ගියානම් ඔය දේ වෙන්නේ නෑනේ.(හේ)
අපේ මිනිස්සුන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ ඇති වැඩකුත් නෑ.(හේ)
විමල්, ගේට්ටුවක් සවිකළත් ගේට්ටුව අස්සෙන් රිංගලා ගිහින් මැරෙනවා. මේකට හේතුව පාරේ රථවාහන පදවන්න දන්නේ නැතිකම මිසක් ගේට්ටුවක් නැතිකම නොවේ. ගේට්ටුවක් නැතිවුණාට අනතුරු හැඟවීමේ පුවරු තියනවානේ. රේල් පාරට ඇතුළුවීමට පෙර නවතා දෙපැත්ත බලා නොයෑමේ විපාක. මියගිය අයට නිවන් සුව. (නි)
ලංකාවේ කොපමණ අනාරක්ෂිත ගේට්ටු තියෙනවද? දැන්වත් මේවා ගැන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද? (නි)
ඛාන්, ලංකාවේ අනාරක්ෂිත ගේට්ටු තියෙන්නේ දිරපු නිසාද ? මේ පාරවල් දුම්රිය දෙපාර්තමේන්තුවේ සඳහන් නොවීඇති පාරවල් කියලයි හිතන්නේ. හරස් පාරවල් සියල්ලටම ගේට්ටු දැම්මොත් දුම්රිය දෙපාර්තමේන්තුවට විසාල වියදමක්. මේවා නඩත්තුව ප්‍රාදේශීය සභා විසින් කල යුතුය. (ර)
වාද්දුවේ කීප දෙනෙක්ම ඔය විදියට මැරුණා. මේක පලවෙනි එක නෙමෙයි. (නදී)
මෙතන දෙපැත්තම මීටර් 100 විත හොදට පෙනෙනවා. පුදුමයි පෙනුනේ නැති එක (නදී)
දැන්වත් ගේට්ටුවක් සවිකරන්න (නි)