(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් සෙනසුරාදා (27) ස්වීඩනයේ නක්කා අවුලාහිදී එරට වේලාවෙන් පස්වරුවේ ජන හමුවකට සහභාගි වීමට නියමිත බවත් ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව මෙම සංචාරය සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර දිසානායක සහෝදරයා කියලා ලියන්න.
වෙන්න ජනාධිපතිවරයාට හැමදාම රට සවාරි. සැබෑ ජනාධිපති වුණොත් ඇඳුම් මාරුකරන්න හරි ලංකාවට ගොඩ බහින්නේ... නැතැයි...
තව යන්න තියෙන්නෙ වනාටු වලට විතරයි
ජාතික ජනබලවේගයට ජය වේවා !!!
අනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර ජනාධිපතිඅනුර
පොහොට්ටුවෙ දසබල සේනාවත් බලාගෙන ඉන්නේ ආරාධනා කරනකම්?
අනුර ඔයා යන්නෙම ධනවාදී රටවල් වලටමයි.ඇයි කියුබාවට යන්නේ .නැත්තේ ඔබේ jvp පක්ෂයක් වගේම එකක් ඒ රට බංකොලොත් නිසාද ?දැන් ඔයා යන්නෙත් ජනාධිපති යන ලිබරල් මගේම යි .ඒ ගැන මට දුකයි
මෙයා දැන් වැඩිපුරම ඉන්නේ රට....
ස්වීඩනයේ බැංකු වල සල්ලි හංගනවා කියන්නේ ඇත්තද ?
ලෝකය පුරා විසිරී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සංවිධනය කරමින් බංකොලොත් කරපු රට ගොඩගන්න උත්සාහ කරන දක්ෂ නායකයෙක්
හොරකම් කරපු සල්ලියි රත්තරනුයි ගන්න ස්වීඩන් යනවෝ….
වහලුන්ට අවුල් වගේ. දූෂිත දේශපාලුවෝ අනික් අයව මනින්නේ තමුන්ගේ මිම්මෙන්. අනුර එන්නේ අපේ ආරාධනාවකට...!
මාලිමාවේ UN දැම්මම ගුලි කාලා පිස්සු කෙලිනවා