තෙල් සංස්ථාන බාරව හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශණ යාපා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට කොළඔ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවනු ලැබ සිටියි.
2014 ජුනි මාසයේ ඇමති අවසරයකින් තොරව ගෙන් වු බව කියන ඉන්දන තොගයකින් තෙල් සංස්ථාවට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු වී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු එහි කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයා මහින්දගේ පැත්තේද? (නදී)
හොද හොද සෙල්ලම් එළිවන ජාමෙට (නදී)
අපරාධ විමර්ශන ඒකකය පාර්ලිමේන්තුවේ ම පිහිටෙව්වා නම් කාලයත් ඉතුරුයි කියලා හිතෙනවා (දිල්)
ගල්රෝල ගමන් කරන්නේ හිමින් තමයි.එත් යන්නේ පලාතම සුද්ද කරගෙනයි.මෛත්‍රිගේ ගමනට සුබ පැතුම්. (බ)
හොරා හොරකම් කරන්නේ හසු වෙන්න නෙමෙයි.එහෙනම් ඉතින් ලංකාවේ හැම තැනම හදපු අධිවේගී මාර්ග වලින් කොහොම ගැහිල්ලක් ගහන්න ඇතිද.අඩියක් හදන්න රුපියල් ලක්ෂ 28ක්.ලංකාවේ හදපු අධිවේගී මාර්ග වල දිගින් වැඩි කරලා බලන්න.(බ)
හොරුන්ට ගණදෙවි නුවණ තියනවා කියලා කියනවා. නමුත් කලක් ඇවෑමෙන් ඔවුන්ට දඬුවම් ලැබෙනු අැත. (නි)
තනතුරු බලපාන්නේ නැහැ වැරදි කරන අයට (නි)
කවුද හිතුවේ මේවගේ උත්තම වංශයේ අයටත් කටඋත්තර දෙන්න සිදුවෙයි කියලා? අනේ කාලේ වනේ වාසේ කිවුවලු. ඔහොම යමු (නි)
දැන්නම් හොඳ හොඳ සෙල්ලම් එළිවෙනවා වගෙයි (නි)
පහසුම වැඩේ හිටපු ඇමතිලා සියල්ලගෙන් එකපාර කටඋත්තර ගන්න එක. (නි)
මම හිතන්නේ තව තව ෆයිල් ඇති (නි)
අනේ! කතාබහ කරලා යවන්න ඒ මහත්තයාව (නි)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියනවනේ! (නි)
උපාසක බළල්ලු මීයෝ දෙන්න දෙන්නා අල්ලන්නේ (නදී)