(යොහාන් භාසුර)
සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වැඩකටයුතු ඇති බව එම පක්ෂය පවසයි.
ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා හමුවී පාර්ශව දෙකටම හැකි දිනයක විවාදය යොදාගන්නා බවත් පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා අතර සහ ආර්ථික කමිටු අතර විවාදයට එකඟතාව පළවිය යුතු බවත් සමඟි ජන බලවේගය සඳහන් කරයි.
එම විවාදය ලබන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයන්ගෙන් එකක පැවැත්විය හැකි බව ජාතික ජන බලවේගය ඊයේ දැනුම් දුන්නේය.
බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.
තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත
ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන
රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්
අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
Kumara Tuesday, 23 April 2024 03:13 PM
මාලිමාවට ජය වේවා
බෝපගේTuesday, 23 April 2024 04:05 PM
මාලිමාව භන්ග වේවා
MenikTuesday, 23 April 2024 05:14 PM
සිහිබුද්ධියක් තියෙන මනුස්සයෙක් සජිත්ගේ කතාවක් ඇහුවොත් කවදාවත් ඡන්දයක් දෙන්නේ නෑ
ලුම්බිණි Tuesday, 23 April 2024 03:22 PM
පොඩ්ඩක් බය වගේ නේද?
මහසෙන් Tuesday, 23 April 2024 03:26 PM
ඉතිං ඇත්තනේ? අපේ වෙන්න ජනපති පුංචි ප්‍ර්‍රේමදාස මහත්මයා රට වටේ කොහේ හරි වැඩකනේ හැමදාම. ඔය වෙලා ඉන්න ජනපති වගේ ද? ඔය දෙන්නා ඔය විවාද වලට ගිහින් කාලය නාස්ති කරගන්න එපා. ඔය දෙන්නගේම ගෝලයෝ දවස ගානේ දෙසා බාන රට නගන වැඩපිලිවෙල ගැන අපි හුගාක් ආසාවෙන් ඉන්නේ.
HafeelTuesday, 23 April 2024 03:55 PM
මහසෙන්, පුංචි ප්‍රේමදාසට බය නිසාද සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටු සමග විවාදයට එන්න උත්සාහය කරන්නේ?
බුද්ධික Tuesday, 23 April 2024 04:04 PM
ඔව් ඒක හරි සජිත් කොහේ හෝ තැනක හැමදාම වැඩ. අනුර කොගේ හෝ තැනක හැමදාම උගුර කඩාගෙන බෙරිහන් දෙමින් අනිත් හැමෝටම බනිනවා. මේ රටට ඕනි දක්ශ විවේඡකයෙක් නෙවෙයි. දක්ශ වැඩකරුවෙක්. එය කළ හැක්කේ සජිත්ට විතරයි.
ChandraTuesday, 23 April 2024 05:04 PM
විපක්ෂේ ඉඳගෙන වැඩ කරන්න කොහෙන් ද සජිත්ට සල්ලි? එක්කො නිධන් හාරපුවා නැතිනම් ජාවාරම්කාරයින්ගේ ආධාර... ආණ්ඩුවක් ගත්තොත් මේ ජාවාරම්කාරයින්ට අත යටින් කොන්ත්‍රාත් දීලා කළගුණ සලකන්න වෙනවා. දූෂණය නතර කරන්නේ කොහොමද?
NissankaTuesday, 23 April 2024 05:11 PM
අනුර උගුර කඩාගෙන බෙරිහන් දීලා තමයි රාජපක්ෂලාගේ දූෂණ වංචා ගැන මිනිස්සු දැනුවත් කරේ. එහෙම නැතිනම් රාජපක්ෂලා තවම ආණ්ඩු කරනවා. සජිතයා කවදාවත් රාජපක්ෂලාගේ වැරැද්දක් ගැන කතා කරලා තියෙනවද?
රටවැසියා Tuesday, 23 April 2024 04:12 PM
දෙන්නා ගැන බැලුවොත් එක් කෙනෙක් වැඩනායක, අනෙක් කෙනා කයියනායක... කෝකද හොඳ කියලා තේරීම ජනතාවට බාරයි.
Asela Tuesday, 23 April 2024 03:41 PM
කෑට තියලා කිව්වේ පූතානෝ එන්නේ නෑ කියලා
Prabha Tuesday, 23 April 2024 03:52 PM
තනියම බයයි වගේ
චන්දන Tuesday, 23 April 2024 04:00 PM
ඉතින් ඒක ඇත්තනේ. සජිත් මිනිස්සුන්ට වැඩ කරනවා ගොඩක්. විපක්ශයේ ඉඳගෙන සජිත් විතර වැඩ කරන කෙනෙක් මම අහලවත් නෑ. ඒ නිසාම ඔහු ජනාදිපති විය යුතුයි. සජිත්ට වෙලාවක් නැත්තෙ වැඩ කරන නිසා. අනිත් මිනිස්සු එක එක අයට බැන බැන විවේඡනය සීමාවක් නැතිව කරමින් වේදිකා ගානේ උගුර කඩාගෙන කෑගැහීම විතරක් කරන නිසා වෙලාව තියෙනවා.
chandaniTuesday, 23 April 2024 04:40 PM
අනුන්ට මඩ ගහන්න, රටේ ආර්ථික ප්රශ්නය විසඳන්න හොර සල්ලි ගහන්න, නිධන් කඩන්න.. මගේ අම්මෝ මිනිහාට තියෙන වැඩ...!
VajiraTuesday, 23 April 2024 05:07 PM
ඉස්කෝල වලට ගිහින් කොම්පියුටර් ටිකක් බෙදලා බාලාංශ ළමයින්ට දේශපාලන කතාවක් කරන එක තමයි පුංචි ප්‍රේමදාසගේ වැඩේ...!
Sanath Kandy Tuesday, 23 April 2024 04:05 PM
මෝඩ පුතානෝට රෙද්දේ අසූචි පහවෙලා වගේ.
පොඩි අතුලTuesday, 23 April 2024 04:36 PM
නුවර සනත්ට මට හිතෙන විදියට රෙද්දෙම මළපහ වෙලා වගේ...
සුසන්ත Wednesday, 24 April 2024 06:20 AM
සනත් කන්ඩි,(සුද්දා ලංකාවට ආවට පස්සෙ රජ්ජුරුවෝ කොහේද ඇහුවම කන්දෙ නුවර කිව්වම උන්ට කන්ද කියන්න බැරුව කන්ඩි කිව්වා අපේ මෝඩයෝ ඒක් නිවැරදි නොකර උනුත් කන්ඩි කිව්වා රටේ පැවති නම් සුද්දට අවශ්‍ය විදියට වෙනස්කරන්න දුන්නා ) දෙගොල්ලම අතර විවාදයේදී මහ ලොකු මාලිමා කට්ටියට සනත් කියපුදේ අනිවාර්යයෙන් වෙන්න පුළුවන් කියලා හිතෙනවා සමහර විට දෙගොල්ලටම වෙන්නත් බැරි නැහැ
චන්දන Tuesday, 23 April 2024 04:08 PM
අපි හිතුව එහෙම වෙයි කියලා... බස් බෙදන්නම කොච්චර යන්න තියෙනවද නේ... ඔය විදියට ජනාධිපතිකම ලැබුණත් ඒකෙ වැඩ කරන්න වෙලාවක් නැති වෙයි.
පිටිගල මිලානෝ Tuesday, 23 April 2024 04:17 PM
ඇඳක් යට ඉඳන් කවුදෝ උත්තර දෙනවා වගේ ඇහෙන්නේ මට විතරද…?
Ranjith Tuesday, 23 April 2024 04:20 PM
පුංචි ප්‍රේමදාසගේ පුතානෝට මේ දවස්වල ග්‍රහයෝ නීච වෙලා කියලා දෛයිවඥයෙක් කියලා. මේ දවස්වල අරුන් එක්ක වාද විවාද නොවෙයි, ඔවුන් දිහාවත් බලන්න එපා" කියලා අවවාද කරලා. නොවැම්බර් මාසෙන් පස්සේ විවාදය තියන්න කියලා අවවාද කරලා නූලකුත් මතුරලා බැන්දලු...
janaka kumara Tuesday, 23 April 2024 04:33 PM
අනේ මන්දා.. දැන් තියෙන්නේ සජිත්ට පුළුවන් දවස් ටික කියන්න, හැබැයි අනුර තියන වැඩක් කැන්සල් කරගෙන හරි ඒවි කියලා බයකුත් තියනවා හොඳේ...!
සිල්වා Tuesday, 23 April 2024 05:31 PM
මේ රටේ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවට මේ විවාද හොඳයි.
සිල්වා Tuesday, 23 April 2024 06:01 PM
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වරක් කීවා වගේ "මැතිවරණ වලදී වැඩියෙන්ම බොරු කියන අපේක්ෂකයායි දිනන්නෙ ". ඒ නිසා වැඩියෙන්ම බොරු කියන්න ...
MANAMPERI Tuesday, 23 April 2024 06:05 PM
අවුරුදු 75ක් තිස්සේ කඩේ ගිය අය තවමත් ඉන්නවා වගේ. මාලිමාවේ අයට කියන්නේ මේ ගැන කමෙන්ට්ස් නොදා ඉන්න. මොකද රටේ අය දන්නවා හරි කවුද, වැරැදි කවුද කියලා...
ධම්මික වික්‍රමසිංහ Tuesday, 23 April 2024 06:06 PM
සඡිත් නැතිව වාදකරන දවසට වෙන කෙනෙකුට බස් බෙදන්න හරි පංතිකාමර විවෘත කරන්න හරි බැරිද...?
වික්‍රම Tuesday, 23 April 2024 06:08 PM
සජිත්ට හැමදාම කොහේ කොහේ හරි වැඩලු... ජනාධිපති වුණොත් ඒ වැඩ කරන්න වෙලාවක් නැති වෙනවාලු.. අපි සජිත්ව විපක්ෂයේම තියලා සජිත්ගෙන් ඒ වැඩ ටික ගනිමු.
Ajantha Tuesday, 23 April 2024 07:41 PM
කෝඳුරු තෙල් තව චුට්ටක් ඕනෑ වෙයිද පුතාණෝ මහත්තයාට...?
නිහාල් Tuesday, 23 April 2024 08:13 PM
අපි හැමෝම අතර ඉන්නවා හැංගිලා සද්දේ දාලා ගහන්න ආවාම දුවන අය... අපි එයාලාට කියන්නේ ජෝකර්ලා කියලා. ආයේ නම් විවාද ඉල්ලලා කෑගහන්න එපා. විශාල කරදර මේවා...!
Hetti Tuesday, 23 April 2024 10:55 PM
අවශ්‍යථාවය තියෙනවනම් විවාදයට කාලය සොයාගන්න එක අරැමයක් නොවෙයි. දැන්නම් වෙලාව නැතිව ඇත්තේ රෙද්දේ අෂුචි සුද්ඨ කරන නිසා වෙන්න ඇති.
Videv Nugawela Tuesday, 23 April 2024 11:21 PM
මරි මෝඩ ලැවරියා දාස.මෙයා නොමෙරූ ළදරුවෙක්. සජිත් වගේම සජිත්ට සහාය දෙන අයත් මොළය නොමෙරූ අය වලුන් බව පෙනෙනවා.1980 ට කලින් ඉපදිච්ච උන් ඉන්නකන් මේ රට ගොඩගන්න බෑ. මුන් ඔක්කොම අල්ලලා පිටුවහල් කරන්න ඕනා.
Perera Wednesday, 24 April 2024 12:22 AM
ඔය දින හතර බැරිනම් සජ්ජට පුළුවන් දවසක් කියන්න ඕන නේ .සජ්ජා මග හරින බව ඉතාමත් පැහැදිලියි
chandima Wednesday, 24 April 2024 05:30 AM
පොඩි උනාට බෙහෙත් විදින්න එක්කන් යනවා වගේනේ ?
ලයනල් Wednesday, 24 April 2024 07:55 AM
රට හදනවා කියන්නේ වාහන,බඩු,කෑමබීම ආදිය නොමිලේ බෙදන එකටද...නො එසේනම් යම් කිසි සංවර්ධන ක්‍රියාවලියක් රට පුරා ඇති කිරීමද යන්න බුද්ධියෙන් විමසා බැලිය යුතුයි..
පිටරටවැසියා Wednesday, 24 April 2024 08:38 AM
රටක් දියුණු වීමට පාලකයන් විසින් කළ යුත්තේ නිසි නීති පද්ධතියක් සමගින් පරිපාලනයට නිසි ක්‍රමවේදයක් සැකසීම සහ රාජ්‍ය පාලනය ගෙනයාමයි. තවදුරටත් ගෝලීය අවශ්‍යතාවයන්ට අනුව කලට වෙලාවට පරිපාලනයේ අවශ්‍ය වෙනස්කම් කිරීමත් පාලකයන් විසින් කළ යුතුයි. රටට, ජනතාවට යම්කිසි දෙයක් පිණට දීමෙන් රටක් දියුණු වීම කවරදාවත් බලාපොරොත්තු විය නොහැක.
Dayan Wednesday, 24 April 2024 09:01 AM
ආර්ථික සභා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. එම කවුන්සිලවල සාමාජිකයින් වෙනත් තරඟකරුවෙකු සමඟ විටින් විට එම පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති සාකච්චා කළ හැකිය. ඒ නිසා අපිට ඕන තරඟකරුවන් අතර විවාදයක්. සජිත්, අනුර, නැතිනම් රනිල්.
ගමේ එකාලා Wednesday, 24 April 2024 02:58 PM
අපි නම් කල්තියාම දැනගෙන හිටියා සජිත් ඔය විවාදෙට එන්නේ නැති බව.. සජිත්ගේ බොළඳ කතා, කියන මිහිරි කතා අපිට හොඳට අහලා පුරුදුයි.