(යොහාන් භාසුර)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබේ.
ඒ මහතා අද (22) පස්වරුවේ සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම ලිපිය යොමුකළ බව එම පක්‍ෂය පැවසීය.
එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව එම ලිපියේ සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළියා නේද තාප්පෙටම? ගෝලයින්ගේ කටවල් නිසා ලොක්කා නහිනවා...
ජයවේවා අනුර සහෝදරයා.
දැන් සජිත්ගේ පස්ස පැත්ත ගිනි අරගෙනලු. හර්ෂගේ, නලින් බණ්ඩාරගේ අම්මලාව උදේ හවස මතක්කරනවලු. මිනිස්සු කියනවා සමහරවිට සජිත් කියයිලු " ඕන වෙලාවක මම විවාදයකට ලැහැස්තියි. විවාදය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්විය යුතුයි " කියලා. මට පෙනෙන විදිහට නම් පුතානෝ කියයි "ඔය කියන දවස්වල මම මහජන සේවයේ යෙදෙනවා බලන්න ඔක්තෝම්බර් මාසයේ විතර දින කිහිපයක් එවන්න " කියලා.
සජිත්ට වෙන්නේ සිංහ හම පොරවගෙන හිටිය නරියට වෙච්ච වැඩේ තමයි.
ජවිපෙ සහචරයෙක්ව පාවිච්චි කරලා සජිත්ගේ කාල සටහන බලන්න ඇති. හොඳටම කාර්ය බහුල දවස් ටික හොයාගන්න ඇති. මෙන්න මේ දවස් ටිකේ අපට පුළුවන් කියලා ටක් ගාලා කියන්න ඇති. එම දවස් කීපය තුළ සජිත් කාර්ය බහුලයි කීවවාම මෙන්න විවාදයෙන් සජිත් පැනලා යනෝ කියලා ජේවීපී දායක සභාව එක කරේ තියාගෙන සමාජ මාධ්‍යවල තප්පුලන්න පුළුවන්.
අනුර අයියා මේ දවස් වල පාඩම් කරනවා.
ගැලරි කතා සහ චරිත ඝාතනවලින් තොර රටේත් මහජනතාවගෙන් අනාගත සුබ සිද්ධිය සඳහා වන ඵලදායක උත්සාහයක් වේවා.
කැට තියලා කියන්නම් සජිත් විවාදයට එන්නේ නැහැ. ආවොත් රෙදි නැතුව යන්න වෙන්නේ. අනුරත් එක්ක ලෙහෙසි පුතයකූට කතාකරලා බේරෙන්න බෑ.
"ඩූ ඕ ඩයිගේ" අවසාන පොලිටිකල් බල්ටියද?
සජිත් කොපමණ වැඩ කාරයෙක් වුණත් අනුර එක්ක වාද විවාද කරලා දිනන්න බැහැ.