(ළහිරු හර්ෂණ)
අපවත්වී වදාල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහය මේ වන විට බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කර තිබේ.
දේහයට ගෞරව දැක්වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන්ද, දේශපාලකයින්, කලාකරුවන්, ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිස් අද (06) දවසේද පැමිණ අවසන් ගෞරව දැක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි.