(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු මුස්ලිම් ජාතිකයන් 31 දෙනෙකු හා සැක සහිත වාහන කිහිපයක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
පොලිසිය, නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව අද (01) කල්පිටිය මණ්ඩල්කුඩා ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 10දෙනෙක් මන්නාරම පදිංචිකරුවෝය.
වන අතර මොවුන් පිළිබදව විමර්ශනය කිරීමේන් පසුව අධිකණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කියයි.
සෝදිසි මෙහෙයුමේදී සැකපිට බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ලියාපදිංචි යතුරු පැදි හා තවත් වාහන කිහිපයක් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd