
(ප්‍රදීප් කුමාර)
යාපනය කන්කසන්තුරේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි.
කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාගම් සිට මරදනාමඩම් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී එය පෙරලි ගොස් මෙම අනතුර සිදුව තිබේ.
එහිදී එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව හා ඇයගේ වයස අවුරුදු 02 ක් පමණ වන කුඩා පිරිමි දරුවා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී බරපතල තත්වයෙන් පසුවූ කුඩා පිරිමි දරුවා ජිවිතක්ෂයට පත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් බිලිදා මරුට