තවුහිද් ජමාත් නමැති අන්තවාදී සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් 9 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29) නියෝග කළේය.
මාළිගාවත්තේ පැවැති උද්ඝෝෂණයකදී බුදු දහමට හා මහා සංඝරත්නයට අපහාස වන පරිදි ප්‍රකාශ සිදුකළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
ඔහුගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන එවැනිම නඩුවක යළි කිසිදු ආගමකට අපහාස නොකරන්නැයි ලබාදුන් ඇප කොන්දේසිය කඩකිරීම නිසා ඇප ලබාදිය නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න දෙයක් නැහැ ....මෙයා වැලිකඩදී හොඳටම පුනරුත්ථාපනය කරයි අපේ උදවිය....(ම)
අන්තවාදියව මෙරටින් පිටුවහල් කරන්න.මේ බෞද්ධ රටේ මුන්ට මෙහෙම බුදු දහමට අපහස කරන්න දෙන්න එපා. (ම)
ඇතුලේ ඉන්න එක හොදයි. එළියට එනවට වැඩිය. (හේ)
මෙයාව ඇතුලට දාපු එක හොදයි.(හේ)
අරාබිකරයේ නම් මෙලහටත් බෙල්ල කපලා (හේ)
බෞද්ධ මනුස්සයෙකුට අරාබියේ ගිහින් එක බණ පදයක් කියන්න නිදහස තියෙනවද...? වැඩක් නෑ කතාකරල... මේ ජාතිය ලෝකේ කොහේ ගියත් පිළිකාවක් වගේ ජාතිය පතුරන එක තමා කරන්නේ...(බ)
මේ වගේ අයට කවුරු වුනත් දඩුවම් දිය යුතුයි.(හේ)
මෙයා ඇතුලේ පුනරුත්තාපනය වෙන හැටි බලන්න අාසයි.(හේ)
මෙයාව තව කාලයක් වැලිකඩ පුනරුත්තාපනය කරමු. (ම)
මේගොල්ලෝ ආපු දිහාටම එලවන්න ඕනේ! (බ)