IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණා

(සුජිත් හේවාජුලිගේ සහ ෂේන්  සෙනෙවිරත්න)

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා  කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික  මහානාහිමිවරුන්ට ලිපියක්  එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී   පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එසේම නව  ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව  රටට ඉදිරිපත් කිරීමටද  ජනාධිපතිවරයා  කැමැත්ත පළ කර ඇතැයි  උන්වහන්සේ සඳහන් කළහ.



අදහස් (3)

අන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණා

Soma dubayi Monday, 25 April 2022 01:28 PM

අන්තර්කාලීන ආණ්ඩු අපිට එපා. අපිට ඕනෑ මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ ඉදිරියට යන ආණ්ඩුවක්...

:       183       13

duplicate Ralahami Monday, 25 April 2022 02:17 PM

අපි ආයෙත් රැවටෙන්නේ නැහැ.

:       5       85

Sisira Monday, 25 April 2022 02:39 PM

මේ වැඩේ හරියන්නේ නෑ හාමුදුරුවනේ.. ජනතාව ඉල්ලන්නේ අන්තර්කාලීන පාලනයක් නොවේ හාමුදුරුවනේ. මුළු රටේම ජනතාව අරගලයක් දියත් කරලා තියෙන්නේ සියලුම රාජපක්ෂලා ගෙදර යන්න කියලා නේද?

:       8       96

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site