අතුරුගිරියේ දී සිදු වූ ගුවන් යානා අනතුරෙන් හතර දෙනකු මිය ගොස් ඒක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ගුවන් යානයේ පස් දෙනකු ගමන් කරන්නට ඇතැයි සැක කරයි.
තුවාල ලැබූ පුද්ගලයකු ජයවර්ධනපුර රෝහලට රැගෙන ගිය බවත්, ඔහුගේ ඉනෙන් පහළ තුවාල වී ඇති බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිශය කණගාටුදායක සිදුවීමක්. තුවාල වූ අයට ඉක්මන් සුවය මෙත්සිතින් පතමු. මියගිය සිව්දෙනාට නිවන් සැප ලැබේවා! (නි)