
(ශාන්ත රත්නායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහනක් අද (30) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී සිදු කෙරිණි.
‘බොරු වලවල් මගහරිමු’, ‘අරගලය දිනවමු’ යන තේමාව යටතේ ලංකාව මුහුණපා සිටින අර්බුදකාරි තත්වය හා ඉන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළහ.
එයට අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් ඇහුවාම හරියට උත්තරයක් දෙන්න දන්නේ නැති කෙනෙක් තමයි මේ. නිදහස් අධ්‍යාපනයට ලැබෙන මහජනතාවගේ බදුමුදල් වලට කරන අපරාධය තමයි මේ.. ජනතාව මේ අපතයන්ට දැනෙන ආකාරයට උත්තර දිය යුතුයි.
ජනතාව විදිහට අපි නුඹලාව දැනුවත් කරන්න ඕනෑ දෙකේ දෙකේ පොලු අරගෙන. මිනිස්සුන්ට වැඩක් කරන්න බෑ... හදිසියකට යන්න බැහැ. ටුවරිස්ට් කෙනෙක් පැත්ත පළාතේ එන්නේ නැහැ. පාරවල් වහලා හැමදාම පිකටින්... කාලකණ්ණින්ට වැඩක් නැහැ. කැම්පස් ගිහින් තමන් ඉගෙන ගන්නෙත් නැහැ. අනුන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ ජෙප්පන්ගේ, පෙරෙට්ටන්ගේ දේශපාලන වැඩවලට ළමයි ගෙනියනවා විතරයි කරන්නේ. ඇත්තටම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනෑ පිකටිං කරන අයගේ ශිෂ්‍යභාවය නවත්වන්න..!