(මුදිතා දයානන්ද)
රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝස් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19) කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අන්තරේට ලෝටස් පාරේදී කඳුලු ගෑස්
කිරි පුතා Thursday, 19 May 2022 04:31 PM
අන්තරේ කිව්වාට ඔය ජ.වි.පෙ. සහ පෙරටුගාමීන් කියන රටටත්, ලොවටත් වැඩක් නැති මිනිසුන් කොටසක්...!
darmaThursday, 19 May 2022 05:25 PM
ඇත්තමයි මලේ... !
BamunuarachchiThursday, 19 May 2022 07:37 PM
අන්තරේ කියන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජෙප්පන් සහ කුරුටුගාමීන්. ටයර් සෑයවල් හදන්න කාලේ හරි වගේ...!
ජුනයිඩ් Thursday, 19 May 2022 04:50 PM
රටේ පාලනය වෙනස් කරන්න පයින් ගාටන්න කලින් මොනවා හරි කරලා උපාධිය සම්පූර්ණ කරගෙන ඉන්න කොල්ලනේ... පූර්ණ කාලීන වහල්ලුවෙලා පාරවල් ගානේ පව් ගෙවන්න එවන්න.
Kule Thursday, 19 May 2022 05:02 PM
ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ගේ දේපළ විනාශ කරලා රට අස්ථාවර කරලා මහජන නැගී සිටීමක් උත්පාදනය කරලා රටේ පාලනය අත්කරගන්න මේ මෘග සැලැස්ම විනාශ කරගන්න.
ලොක්කා Thursday, 19 May 2022 05:24 PM
ජේ.වී.පී. හෙවත් දේව ශාපය...
darma Thursday, 19 May 2022 05:25 PM
අන්තරේ නෙමෙයි රට කන යන්තරේ... මේ අයට වෙන වැඩක් නැහැ. ආට් කරලා කැම්පස් එන අය නිකන් ඉන්නේ... අපි ඉද්දීත් එහෙමයි. මෙඩිසීන්, ඉංජිනියරින් අයට ජේවීපී පෙරෙට්ටු ලණු කන මේ පිස්සුව නෑ. රටේ මහජන මුදල් වියදම් කරනවා. මෙයාලාට විකාර කරන්න.
uk ran Thursday, 19 May 2022 05:40 PM
රට විනාශ කරන ජවිපෙ පෙරටුගාමීන්... ඔය අයට කරන්නත් බෑ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. පවට උපන් අය...
chthu Thursday, 19 May 2022 06:25 PM
අධ්‍යාපනය, නවාතැන්, ගුරුවරු, පුස්තකාල, අඩුමිලට ආහාර සහ මාසෙකට රුපියල් 5000ක් නිකන් ලැබෙන නිසා නාස්ති කළාට කමක් නැහැ...
fairoos Thursday, 19 May 2022 07:04 PM
මේ ආණ්ඩුව ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ. අරගලයට ජයවේවා..!