නිමාව වූ 2016 වසරේදී අන්තර්ජාල වෙබ් හරහා වැඩි පිරිසක් කතා බහ කර ඇති බොලිවුඩ් තරු අතර මුල්තැනට පත්වීමට සමත්ව ඇත්තේ කරීනා කපූර්ය. ඇය ගැබ් ගැනීම මෙසේ ඇය සම්බන්ධව වැඩි කතා බහක් ඇතිවීමට හේතුවී ඇත.
"ඛාන්" තුන්කට්ටුවද පසුගිය වසරේ වැඩිම පිරිසකගේ කතාබහට ලක්වී තිබේ. රිතික් රෝෂන් හා කංගනා රණවුත් මෙන්ම සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය වන ලුලියා වැන්තර්ද පසුගිය වසරේදී අන්තර්ජාලය හරහා වැඩිම පිරිසකගේ කතාබහට ලක්ව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd