අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් නාවල විවෘත විශ්වවිද්‍යාලයීය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිතර වූහ.

සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර විශ්ව විද්‍යාල විවෘත  කිරිමට සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකසන්නැයි ද, ප්‍රතිපාදන කප්පාදුව නවතැන්නැයි ද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

අධ්‍යාපනයට සියයට 6ක්  වෙන් කරන්නැයි ද උද්ඝෝෂකයෝ මෙහිදී පාලකයිනට බළ කළහ.

සෞඛ්‍ය උපදෙස් අනුව සිසුහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.

(ජයමාල් චන්ද්‍රසිරි)