
(ඉන්දිකා රාමනායක)
සිරගතකර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සහ ආපනශාලා ඇතුළු අධ්‍යාපන සුභසාධන ගැටළුවලට විසදුම් ඉල්ලා කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය
මෙම විරෝධතාව හේතුවෙන් පොලිස් ආරක්ෂාව තරකර ඇත..
(ඡායාරූප: ළහිරු හර්ෂන)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවන්නම ගහන්න. ආයෙ එන්නේ නැතිවෙන්නම දෙන්න...
ජයවේවා !!! අරගලයට ජයවේවා !!! රටේ අනාගතය ඔබයි. පට්ට දූෂිත හොරුන්ගෙන්, මිනීමරුවන්ගෙන්, මේ රට හොරාකාපු රාජපක්ෂ හැතිකරයෙන්, වික්‍රමසිංහ නම් මොලේ අංජබජල්ලාගෙන් සහ ඉහත කී හොරුන්ගෙන් යැපෙන, ඔවුන්ගේ ඉඳුල් බුදින, සිතීමේ හැකියාවක් නැති, බුද්ධි හීන මල පෙරේතයින්ගෙන්, කුම්භාණ්ඩයින්ගෙන්.. මෙරට මුදවාගන්න ඔබ සැමට දිරිය ශක්තිය හැකියාව ලැබේවා !!!
දුර්දාන්ත රජයේ මර්ධනකාරී ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගීසිටින සියලු දෙනාට අපේ ප්‍රණාමය.
මේ අයට හැමදාම ගැටළු... මේ අය ඉගෙනීමක් කරන්නේ නැද්ද? වසංගත නම් 11 වසරක් කැම්පස් එකේ... කොහොමද ඒක...?
දුර්දාන්ත, අසික්කිත අන්තරේ වහාම තහනම් කළ යුතුයි.
හරක් තමයි...
පිනට ඉගෙනගන්න මේ අය ජනතාවගේ සල්ලි කනවා. මොවුන්ට පාරේදී ගල් ගහන්න සෙට් කරන්න මං දෙකේ දෙකේ ගල්ලෝඩ් එකක් සප්ලයි කරන්නම්. කාලකන්නි ජේවීපී හැතිකරේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මුදල් අය කරන්න කියන්නේ ඔය නිසයි. දැන් පොල්ගහකට යවන්න කොල්ලෙක් නැහැ...
කුහක සහ දේශපාලන අතකොළු වෙලා ඉන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බිහිකරන මෙලෝ රහක් නැති ඔහේ උඩ පනින, විනයක් නැති තවත් කාලකන්නි රෑනක් තමයි මේ...
මමත් 1980 ඉංජිනේරු උපාධිය ඉවර කළා. මගේ පවුලේ බාල සහෝදර සහෝදරියනුත් එසේමයි. ඒ කාලෙත් මේ වගේ කාළකන්නි හිටියා. මේ අය ඔවුන්ටත් අන්තයි.
කැම්පස් ආචාර්යවරු පිටරට ගිහින් වැඩකළාම ටැක්ස් අයකරන්නේ නැද්ද? අපි දන්නා විදිහට උපයන මුදලින් 25%කට වැඩිය ටැක්ස් කරනවා. විශ්වවිද්‍යාලවල නොමිලේ අධ්‍යාපනය දෙන්නේ නැහැ.